Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Abirahas Dupathe Nidhanaya

Abirahas Dupathe Nidhanaya

0 customer ratings, click here to login to do the ratings.

by Chandana Mendis
Price : LKR 425.00

Book Details
ISBN9559593021
AuthorChandana Mendis
PublisherChandana Mendis Prakashana
Year1997
Edition1
Category Sinhala Books

Book Description

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ මඩොල්දූවේ උපාලි ගිනිවැල්ලේ හා ජින්නා ඹබට මතකද? රණදේව, දඟදාස, හින්නි මහත්තයා ආදී හු ජින්නා හා උපාලි හමුවීමට මඩොල්දූවට පැමිණෙති. උපාලි බල ඔරුවක නැගී මුහුදු ගිය කථාව අසන ඔවුහු මුහුදු ගමනක් සූදානම් කර ගනිති. බල ඔරුවක නැගී ඈත දියඹට යන ඔවුනට මුහුණ පෑමට සිදුවන ඉරණම කුමක්ද? "දෙයියෝ සාක්කි අපි ඉවරයි! ඔරුව පෙරළුනොත් අතඅරින්න එපා! ඔවුන් ගොඩ බසින අබිරහස් දූපත කුමක්ද? "ඒක උඹ හිතන තරම් ලේසි වෙන එකක් නෑ පුතෝ. මුං කොටි පවුලේ සත්තු. පැනලා යාවිද? තරහෙං අපේ ඇඟට පනීවිද දන්නේ නෑ" ඉරණම පෙරළෙන්නේ කුමන ආකාරයටද?

Books Related to This Book

Abirahas Sohouriyo
Abirahas Sohouriyo

LKR 360.00

Punchi Weerayo - 8 Abirahas Kamaraya
Punchi Weerayo - 8 Abirahas Kamaraya

LKR 290.00

Athurdahan U Indrajaliyage Abirahasa Translation of The Mystery of The Strange Bundle By Enid Blyton
Athurdahan U Indrajaliyage Abirahasa Translation of The Mystery of The Strange Bundle By Enid Blyton

LKR 450.00

Abirahas Wuyana
Abirahas Wuyana

LKR 130.00

Palu Linde Abirahasa
Palu Linde Abirahasa

LKR 240.00

Bagdad Pettagame Abirahasa
Bagdad Pettagame Abirahasa

LKR 300.00

Ran Pihatu Kabaye Abirahasa
Ran Pihatu Kabaye Abirahasa

LKR 400.00

Abirahas Liyuma
Abirahas Liyuma

LKR 240.00

Athurudahan Wu Padmaragaye Abirahasa Translation of The Young Adventurers and The Rajah's Ruby By Enid Blyton
Athurudahan Wu Padmaragaye Abirahasa Translation of The Young Adventurers and The Rajah's Ruby By Enid Blyton

LKR 450.00

Wana Wimane Abirahasa
Wana Wimane Abirahasa

LKR 220.00

Punchi Weerayo - 6 Adishi Sorage Abirahasa
Punchi Weerayo - 6 Adishi Sorage Abirahasa

LKR 300.00

Ginigath Nawathane Abirahasa
Ginigath Nawathane Abirahasa

LKR 370.00

Peterswoodaya Kelabu Abirahas Sunaka Kollaya
Peterswoodaya Kelabu Abirahas Sunaka Kollaya

LKR 250.00

Bakusu Hande Abirahasa
Bakusu Hande Abirahasa

LKR 270.00

Punchi Weeraya - 3 Tak Tak Abirahasa
Punchi Weeraya - 3 Tak Tak Abirahasa

LKR 260.00