Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Camp Eka Watta

Camp Eka Watta

0 customer ratings, click here to login to do the ratings.

by Gunasiri Silva
Price : LKR 350.00

Book Details
ISBN9789559412328
AuthorGunasiri Silva
PublisherKatapatha
Year2016
Edition1
Category Sinhala Books

Book Description

ජිනසෝම දුටු මොහොතේ සිට ම වත්සලා උත්සාහ කරන්නේ ඔහුගෙන් මිදි පලා යාමට ය. ඇය ජිනසෝම හමුවී ගිය පසු එවන ලිපියක මෙසේ සදහන් කරන්නී ය. ‘‘ඔබ ඇත්තෙන් ම ප්රිසය මනාපයි. ඒ වුනත් මට ඕනෙ වුණා ඔබෙන් මිදී පලා යන්න.ඔබ හරිම හොඳ කෙනෙක්. මේ හදවතින් ම කිව්වෙ. නමුත් මා තුළ සියුම් දුකක් ජනිත වුණා. මා ප්රිැය කරන මොකක්දෝ දෙයක් ඔබ තුළ නෑ කියන හැඟීමෙන් මා පෙළුණා. එදා ඔබ කිව්වා පෞරුෂය තියෙන්නේ ක්රිියාවන් තුළ බව. ඇත්ත. පබා කුසගෙ විරූපිකමට අකමැති වුණා. ඒත් පබා කුසගෙ ක්රි්යාවන් තුළ තිබුණ පෞරුෂයට ආස කළා. ඒත් එයා ජීවත්වුණේ ජයම්පති කුමරුගෙ රූපය ඇතුළෙ. මං පබා නෙමෙයි. මට ඔබ ගැන අප්ර්සාදයක් නැ. ඒත් මං පබා වගේම හැඟුමකින් පෙළෙනවා. සියල්ල අහිමි වුණු අනාත වූ හැඟුමකින් මා පෙළෙනවා. මගේ ම සිහින මා දෙපාමුල කඩා වැටුණ වේදනාවෙන් මා පෙළෙනවා. මා ඔයාගෙන් බලාපොරොත්තුවුණු හැඟීම් වෙනුවට මා තුළ ඉතිරි වුණේ නුහුරු හැඟීමක්. මට සමාවෙන්න.’’

Books Related to This Book

Goosebumps The Horror at Camp Jellyjam #33
Goosebumps The Horror at Camp Jellyjam #33

LKR 437.50

The Invisible Man (Campfire Graphic Novels)
The Invisible Man (Campfire Graphic Novels)

LKR 750.00

Advertising Campaign Stratetegy
Advertising Campaign Stratetegy

LKR 5,728.50

The Famous Five   Five Go Off To Camp  7
The Famous Five Five Go Off To Camp 7

LKR 195.00

The Wind in the Willows (Campfire Graphic Novels)
The Wind in the Willows (Campfire Graphic Novels)

LKR 750.00

Campus to Corporate
Campus to Corporate

LKR 2,100.00

Battles and Campaigns
Battles and Campaigns

LKR 2,250.00

Camping and Jungle Trips
Camping and Jungle Trips

LKR 2,000.00

The Master of the World (Campfire Graphic Novels)
The Master of the World (Campfire Graphic Novels)

LKR 750.00

Barbie Camping A5 Diary Note Book
Barbie Camping A5 Diary Note Book

LKR 840.00

Camp Half-Blood Confidential
Camp Half-Blood Confidential

LKR 2,615.00

Glow Mask Great for Party Festival Dance, Concert, Camping and Game
Glow Mask Great for Party Festival Dance, Concert, Camping and Game

LKR 500.00

Behind Powerful Brands: From Strategy to Campaign
Behind Powerful Brands: From Strategy to Campaign

LKR 1,125.00

Presidential Campaigns
Presidential Campaigns

LKR 1,347.50

Summer Camp Secrets: Miss Manhattan #1
Summer Camp Secrets: Miss Manhattan #1

LKR 875.00