Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Dadu Monaraya

Dadu Monaraya

0 customer ratings, click here to login to do the ratings.

by Martin Wickramasinghe
Price : LKR 80.00

Book Details
ISBN9789550201648
AuthorMartin Wickramasinghe
PublisherSarasa Publishers
Year2018
Edition1
Category FOLKLORE - ජනකතා

Book Description

දරුවන්ට භාෂාව හා ගුණ ධර්ම ඉගැන්වීමටත් ඔවුන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීමටත් ජනකථා හා අද්භූත කථා වස්තු ඇතුළත් කතාන්තර උපයෝගී කොට ගැනීම ඉතා හොඳ අධ්‍යාපන ක්‍රමයක් බව මනොවිද්‍යඥයන්ගේ අදහසයි.මාර්ටින් වික්‍රමසිංහ විසින් දරුවන් උදෙසා ලියන ලද සියලුම ළමා කතාවන්හි අරමුණ වී ඇත්තේ කියවීමේ රුචිය ඇති කිරීම හා ගුණධර්ම වැඩීමයි. ගල්ලෙනක් තුළ සිර කර තැබූ අහිංසක ළදැරියක ඉන් මුදාගත් රාජකුමාරයකුගේ වීර ක්‍රියා ගැන කියවෙන දඬුමොණරය ද පාසල් දරුවන් තුළ කියවීමේ ආශාව වඩවන ළමා කථාවකි.

Books Related to This Book

Apradhaya saha Daduwama 2
Apradhaya saha Daduwama 2

LKR 500.00

Dadu Kata
Dadu Kata

LKR 300.00

Amaraniya Soldaduwan Wisinawaya
Amaraniya Soldaduwan Wisinawaya

LKR 350.00

Ottuwa saha Marana Daduwama Bet and Death Penalty
Ottuwa saha Marana Daduwama Bet and Death Penalty

LKR 400.00

Aparadaya Ha Daduwama 02
Aparadaya Ha Daduwama 02

LKR 700.00

Aparadaya Ha Daduwama 03
Aparadaya Ha Daduwama 03

LKR 750.00

Apata daduwam Epa
Apata daduwam Epa

LKR 150.00

Merlin Viyaru Wedadura
Merlin Viyaru Wedadura

LKR 220.00

Apradhaya Saha Daduwama 1
Apradhaya Saha Daduwama 1

LKR 600.00

Nenjam Thindaduthe
Nenjam Thindaduthe

LKR 1,380.00

Daruwanta Daduwam Karanne Keseda
Daruwanta Daduwam Karanne Keseda

LKR 1,100.00

Aparadaya Saha Daduwama - By Fyodor Dostoevsky
Aparadaya Saha Daduwama - By Fyodor Dostoevsky

LKR 820.00

Amaraniya Soldaduwan This Dedena
Amaraniya Soldaduwan This Dedena

LKR 450.00

Surangana Daduwama Translation of The Fairy Wishers and Other Stories
Surangana Daduwama Translation of The Fairy Wishers and Other Stories

LKR 350.00

Soldaduwage Dupatha
Soldaduwage Dupatha

LKR 550.00