Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Eda Hela Diwa

Eda Hela Diwa

0 customer ratings, click here to login to do the ratings.

by David Karunarathna
Price : LKR 800.00

Book Details
ISBN9789552102235
AuthorDavid Karunarathna
PublisherM.D. Gunasena Company Private Limited
Year2018
Edition1
Category Sinhala Books

Book Description

මා සමග සිරභාරයට පත් වූ ඉංග්‍රීසි ජාතික සිර කරුවන් ගෙන් යටත් පිරිසෙන් එක් කෙනෙකු වත් මට මුණ ගැසෙන විට, මගේ පියාණන් මිය ගොස් පුරා අවුරුද්දක් ඉක්ම ගොස් තිබුණේ ය. අවුරුද්දකට පසු, නිලධාරීන් හට බලවත් ලෙස කන්නලවු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, අපේ කණ්ඩායමේ කෙනෙක් වූ (දැන් මා වැනි සිරකරුවෙකි) ජෝන් ග්‍රැගරි හට මා බලන්නට එන්නට අවසර ලැබුණේ ය. එහෙත්, ඒ පැය විසිහතරකට වැඩි කාලයක් එකට පසුවීමේ තහනම ඇතිව ය. පුරා වර්ෂයකට පසු සහෝදර සිරකරුවකු මුණ ගැසෙන්නට ලැබීම ඇසට රසඳුනක් බඳු විය. එසේම අපගේ මුණ ගැසීම ජෝන් ග්‍රැගරිගේ ද අසමාන ප්‍රසාදය පිණිස විය. මොහු මුණ ගැසෙන තුරු අපේ අනෙක් සිරකරුවන් පිලිබඳ මුදු මහත් කිසිඳු තොරතුරක් දැන ගන්නට ඉඩක් හෝ මගක් මට නො ලැබුණේ ය. එහෙත් ඔවුන් සියලු දෙන ම දවසක ගමනකට දුරින් වාසය කරන බව ඔහුගෙන් දැනගන්නට ලැබිණ. ග්‍රැගරි හට දෙන ලද අවසරය පූර්වාදර්ශයක් ලෙස ගෙන හැර දක්වමින්, මට ද ඔවුන් දකින්නට යන්නට අවසර දෙන ලෙස මම ද කන්නලවු කෙළෙමි. මදක් කල් පසුවී වුව ද එම අවසරය අන්තිමේ දී මට ලැබිණ. ඉතා අසන්නයෙහි ම වාසය කළ ඉංග්‍රීසීකාර මනුෂ්‍යයාගේ නිවසට මම ගියෙමි. මා ඉතා සමාදරයෙන් පිළිගත් හෙතෙම ඊළඟ, දිනයේ දී ඒ ආසන්නයේ වාසය කළ අපගේ මිතුරන් සංක්‍යාවක් ම ඒ නිවසට කැන්දා ගෙන ආවේ ය. අපේ කට්ටිය අටදෙනෙකුගෙන් සමන්විත විය.

Books Related to This Book

Ha Panchige Aluth Gedara
Ha Panchige Aluth Gedara

LKR 200.00

Ganitha Hapana 3 Shreniya Weda Potha
Ganitha Hapana 3 Shreniya Weda Potha

LKR 490.00

Cross Medalist B/P Pen
Cross Medalist B/P Pen

LKR 6,885.00

Master Guide O/L Thorathuru Ha Sanniwedana Thakshanaya 2014- 2023
Master Guide O/L Thorathuru Ha Sanniwedana Thakshanaya 2014- 2023

LKR 600.00

Siyawasaka Waradeem Ha Kedawachaka
Siyawasaka Waradeem Ha Kedawachaka

LKR 100.00

Muthu Akurata Pera Dewana Adiyara : Hedathala Saha Pata (Wayasa 4 - 5)
Muthu Akurata Pera Dewana Adiyara : Hedathala Saha Pata (Wayasa 4 - 5)

LKR 480.00

Eda Hela Diwa
Eda Hela Diwa

LKR 500.00

Weda Beri Dasa Gena Katha : Weda Beri Dasa Sangitha Karayek Unu Heti 2
Weda Beri Dasa Gena Katha : Weda Beri Dasa Sangitha Karayek Unu Heti 2

LKR 200.00

Polythene Wedamalla with Zip
Polythene Wedamalla with Zip

LKR 325.00

Athathya Sannivedanaya
Athathya Sannivedanaya

LKR 800.00

Dewana Basa Demala 8 Shreniya Weda Potha
Dewana Basa Demala 8 Shreniya Weda Potha

LKR 750.00

My Tutor Saukkaya Ha Sharirika Adyapanaya 6 Sreniya Panthi Weda Potha (Sinhala)
My Tutor Saukkaya Ha Sharirika Adyapanaya 6 Sreniya Panthi Weda Potha (Sinhala)

LKR 200.00

Danum Sayura Wedapotha-Grade 4
Danum Sayura Wedapotha-Grade 4

LKR 1,700.00

New Syllabus Grade 8 Vidyawa 1 Pela pothata  Weda Potha
New Syllabus Grade 8 Vidyawa 1 Pela pothata Weda Potha

LKR 440.00

Thakshanawedaya sadaha viddyawa
Thakshanawedaya sadaha viddyawa

LKR 170.00