Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Giri Dudula Mata Sumata

Giri Dudula Mata Sumata

0 customer ratings, click here to login to do the ratings.

by Seetha Vithanaarachchi
Price : LKR 530.00

Book Details
ISBN9789556912227
AuthorSeetha Vithanaarachchi
PublisherWijesooriya
Year2017
Edition1
Category Sinhala Books

Book Description

ජීවිතයේ අපට මුහුණ දීමට සිදුවන ප්‍රශ්නත් හරියට අහසේ වළාකුළු වගෙයි. එක විදියේ හැඩ තල ගත්ත වළාකුළු දෙකක් අහසේ දකින්නට නැහැ. ප්‍රශ්නත් ඒ විදිහයි, එකකට එකක් වෙනස ආකාර වලිනුයි අපව හොයාගෙන එන්නේ. ඒවායේ වර්ණ සහ හැඩයන් එකිනෙකට වෙනස්. මතකද අපි දෙන්නා පහල හන්තානේ පාමුල රබර් ගහ යට ඉඳගෙන හැන්දෑ අහසේ එක එක විදිහේ පාට පාට වළාකුළු දිහාවේ බලාගෙන උන්නු හැටි. ඒ විදිහේ වළාකුළු නැත්නම් අහස ඒ වගේ ලස්සන නෑ නේද? පාට පාට වළාකුළු වගේ විවිධ හැඩ වලින් යුතු ප්‍රශ්න නිසා තමයි ජීවිතේ ලස්සන වෙන්නේ, සඳලතා සුමේදට ලිව්වාය. සැබැවින්ම මේ වෘත්තාන්තය වර්ණවත් වී ඇත්තේ සඳලතාත් සුමේදත් යෞවනයේදී මුහුණ දුන් නොයෙකුත් අන්දමේ අභියෝගයන් හේතු කරගෙනයි.ඔවුන් දෙදෙනා සියල්ලට මුහුණ දෙමින් ජීවිතය ජයගත් අයුරු හරි අපූරුය.

Books Related to This Book

Engirisi Katha puhunuwa (CD)
Engirisi Katha puhunuwa (CD)

LKR 1,500.00

Sigiriya And Beyond
Sigiriya And Beyond

LKR 2,700.00

Rangiri Arana
Rangiri Arana

LKR 350.00

Girikula
Girikula

LKR 450.00

Sigiri Graffiti : vols 2
Sigiri Graffiti : vols 2

LKR 2,000.00

Info-Travel Sigiriya - English
Info-Travel Sigiriya - English

LKR 280.00

Sri Lanka Bithu Sithuwam : Sigiriya (Paintings Of Sri Lanka - Sigiriya)
Sri Lanka Bithu Sithuwam : Sigiriya (Paintings Of Sri Lanka - Sigiriya)

LKR 6,000.00

The Mystique of Sigiriya Whispers of the Mirror Wall
The Mystique of Sigiriya Whispers of the Mirror Wall

LKR 2,500.00

Deduru Giri Kulu
Deduru Giri Kulu

LKR 350.00

Sigiriya
Sigiriya

LKR 950.00

Giridevee
Giridevee

LKR 550.00

Ammath Akka Ingirisi Purudu Wemu 1
Ammath Akka Ingirisi Purudu Wemu 1

LKR 260.00

Girija
Girija

LKR 1,300.00

The Mystique of Sigiriya: Whispers of the Mirror Wall [HB]
The Mystique of Sigiriya: Whispers of the Mirror Wall [HB]

LKR 1,450.00

Sri Lanka Rawana Rajadhaniya Saha Seegiri Puranaya
Sri Lanka Rawana Rajadhaniya Saha Seegiri Puranaya

LKR 750.00