Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Kura Hadeki Viyekena

Kura Hadeki Viyekena

0 customer ratings, click here to login to do the ratings.

by Nobert Ayagamage
Price : LKR 1,250.00

Book Details
ISBN9786242040776
AuthorNobert Ayagamage
PublisherFast
Year2022
Edition1
Category සිංහල නවකතා

Book Description

කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය. රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය. සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය. ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය. ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය. සිරිත් පරිදි පළමුව තුටුපඬුරු පිරිනැමෙන්නේ තවලම්රාලටය. තවලම්රාල වන ඩිංගිරාල ඇත්තා ආර්යාව සමීපයට මිදුල හරහා එමින් සිටියේය. මුහුණ පුරා වැඩුණු ගන රැවුලකින් හෙබි ඩිංගිරාල නායකත්වයේ සියලු ලක්‍ෂණ ප්‍රකට කරමින් ඍජු ගමනින් ආර්යාවට සමීප වෙමින් හිඳී. ඔහු සමීප වෙත්ම ඇගේ දෙකොපුල් මහ රත් මලක ළා රත් පැහැය ගත්තේය. අත්කොට සුදු මේස් බැනියමකින් සහ අදුරු පැහැති සරමකින් සැරසී හුන් තවලම්රාල හිස වටා බැඳ තිබූ නිල් පැහැති ලේන්සුව ලිහා ගෙළ වටා දාගත්තේය. ඔහුගේ තියුණු දෑස් යොමුව තිබුණේ ඍජුවම ඇගේ දෑස් වෙතය. ඒ දෑස් යුගළ අතරේ එකිනෙකාට කියාගත නොහෙන නිහඬ රහසක් ලියැවී තිබුණේය. හිමිදිරි අන්ධකාරය දවාලමින් වලව් මිදුලේ කෙසෙල් කොටන් මත රැඳවූ පන්දම් සහ විලක්කු සේම ඇගේ දෑස් ද ඊළඟ මොහොතේ නාඳුනන ගින්නකින් ඇවිළෙමින් තිබුණේය. තවමත් රිදුම් දෙන දෙතොල්පට ඇය දිව’ගින් තෙත් කරගත්තාය….

Books Related to This Book

Akura English Language Monthly Evaluation Question paper and answer Grade 1
Akura English Language Monthly Evaluation Question paper and answer Grade 1

LKR 160.00

Akura Pilot 4 Shreniya Buddha Dharmaya : Padamen Padamata Masika Agaim Prasna Pathra Saha Pilithuru (New Syllabus)
Akura Pilot 4 Shreniya Buddha Dharmaya : Padamen Padamata Masika Agaim Prasna Pathra Saha Pilithuru (New Syllabus)

LKR 350.00

Akura Pilot Grade 7 English Language Monthly Evaluation (New Syllabus)
Akura Pilot Grade 7 English Language Monthly Evaluation (New Syllabus)

LKR 500.00

Akura Pilot 4 Shreniya Buddha Dharmaya : Wara Agaim Prasna Pathra Saha Pilithuru (New Syllabus)
Akura Pilot 4 Shreniya Buddha Dharmaya : Wara Agaim Prasna Pathra Saha Pilithuru (New Syllabus)

LKR 180.00

Akura Pilot 11 Shreniya Narthanaya : Ardarsha Agaim Prasna Pathra saha Pilithuru (New Syllabus)
Akura Pilot 11 Shreniya Narthanaya : Ardarsha Agaim Prasna Pathra saha Pilithuru (New Syllabus)

LKR 750.00

Raweendranath Takurayan Indirata Liyu Lipi
Raweendranath Takurayan Indirata Liyu Lipi

LKR 460.00

Akura Pilot 2 Shreniya Mawbasa : Wara Agaim Prasna Pathra Saha Pilithuru ( New Syllabus )
Akura Pilot 2 Shreniya Mawbasa : Wara Agaim Prasna Pathra Saha Pilithuru ( New Syllabus )

LKR 350.00

Akura Pilot 4 Shreniya Samath Ganithya Nipunatha Padaka Wadapotha
Akura Pilot 4 Shreniya Samath Ganithya Nipunatha Padaka Wadapotha

LKR 850.00

Akura Pera Pasal Saha1 Shreniye Sisun Sadaha Akuru Hada Saha Rata Adeema
Akura Pera Pasal Saha1 Shreniye Sisun Sadaha Akuru Hada Saha Rata Adeema

LKR 590.00

Akura Words for Children
Akura Words for Children

LKR 100.00

Akura Pilot 5 Sreniya Masika Agaim Katholika Darmaya Prashna Pathra saha Pilithuru
Akura Pilot 5 Sreniya Masika Agaim Katholika Darmaya Prashna Pathra saha Pilithuru

LKR 490.00

Akura Pilot 2 Shreniya Samath Parisaraya Nipunatha Padaka Wadapotha
Akura Pilot 2 Shreniya Samath Parisaraya Nipunatha Padaka Wadapotha

LKR 640.00

Akura Pilot Grade  9  Wara Agaim Prasna Pathra ha Pilithuru Vidyawa
Akura Pilot Grade 9 Wara Agaim Prasna Pathra ha Pilithuru Vidyawa

LKR 300.00

Akura Pilot 3 Shreniya Samath Mawbasa Nipunatha Padaka Wadapotha
Akura Pilot 3 Shreniya Samath Mawbasa Nipunatha Padaka Wadapotha

LKR 850.00

Akura Pilot 2 Shreniya Ganithaya : Wara Agaim Prasna Pathra Saha Pilithuru (New Syllabus)
Akura Pilot 2 Shreniya Ganithaya : Wara Agaim Prasna Pathra Saha Pilithuru (New Syllabus)

LKR 350.00