Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Oba Akamaethi Nam Mama Sina Novee Innam

Oba Akamaethi Nam Mama Sina Novee Innam

0 customer ratings, click here to login to do the ratings.

by L.S.S. Pathirathna
Price : LKR 480.00

Book Details
ISBN9789556911251
AuthorL.S.S. Pathirathna
PublisherWijesooriya
Year2015
Edition1
Category Sinhala Books

Book Description

ඉන්දියාවේ උසස් මධ්‍යම පන්ති පවුලක උපත ලැබූ කිරන්ජිට් අහ්ලුවාලියා 1979 වසරේ එංගලන්තයට පැමිණියේ තමා කිසිදින දැන හැඳින නොසිටි මිනිසකු සමඟ විවාහවීම සඳහාය. උද්‍යෝගී හා ශුභවාදී අදහස් දැරූ ඈ ප්‍රීතිමත් විවාහ ජීවිතයක සියලු බලාපොරොත්තු ඇතිකරගෙන සිටි තරුණියක් වූවාය. නමුත් එය එසේ නොවන බව පැහැදිලි වූයේ විවාහ වූ දිනයේමය. ඉදිරි දස වසර සිය සැමියාගේ දුෂ්ඨ ප්‍රචණ්ඩත්වය ඉදිරියේ අඛණ්ඩ ශාරීරික හා මානසික හිංසනයට ලක්ව ඇයට ජීවිතය අශුභ සිහිනයක් විය. ආධාරයක් උපකාරයක් ඉල්ලා සිටීම සඳහා ඇයට කිසිවෙකු නොසිටියේය. බ්‍රිතාන්‍යයේ වෙසෙන තවත් බොහෝ ආසියානු ගැහැනුන්ට මෙන්ම ඇගේ පරම වගකීම වූයේද-ඉසාට්-පවුලේ නම්බුව රැකීමයි. 1989 වසර වන විට සම්පූර්ණ විඩාවට හා ව්‍යාකූල බවට පත්ව සිටි ඇය විඳවමින් සිටි වේදනාව දරා සිටීමේ හැකියාව ඉක්මවා ගොස් තිබිණි. දැඩි මානසික අවපාතයට ගොදුරුව සිටි ඈ තම ජීවිතය වෙත දුක්ඛිත බව කැඳවාගෙන ආ සිය සැමියාට එරෙහිව ක්‍රියාත්මක වූවාය. විවාහය ජීවිතාන්ත සිරදඬුවමක්ව තිබූ ඒ දුක්මුසු සිදුවීම් මාලාව කෙළවර වූයේ නීතිය මඟින් ඇය වෙත පැනවූ ජීවිතාන්ත සිරදඬුවමක් සමඟිනි. එහෙත් අවසානයේ ඇය නිදහස ලැබුවාය.

Books Related to This Book

Financing of Small and Medium Enterprises : Indian and Gkobal Scenario
Financing of Small and Medium Enterprises : Indian and Gkobal Scenario

LKR 1,487.50

Strategic Management Competitiveness and Globalization
Strategic Management Competitiveness and Globalization

LKR 1,312.50

The World As It Is Inside the Obama White House
The World As It Is Inside the Obama White House

LKR 1,430.00

Mastering Global Business
Mastering Global Business

LKR 1,032.50

Probability and Statistics for Computer Science
Probability and Statistics for Computer Science

LKR 1,335.00

Schaum's Outlines  Introduction to Probability and Sratistics
Schaum's Outlines Introduction to Probability and Sratistics

LKR 1,592.50

Globalisation and Business Management
Globalisation and Business Management

LKR 200.00

Tagus to Taprobane
Tagus to Taprobane

LKR 1,250.00

International Management Behavior : Leading With a Global Mindset
International Management Behavior : Leading With a Global Mindset

LKR 2,300.00

Globalisation, Governence Reforms and Development in India
Globalisation, Governence Reforms and Development in India

LKR 3,870.00

International Business : The Challenges of Globalization
International Business : The Challenges of Globalization

LKR 2,396.80

Puthuni Oba Paewadiwanu
Puthuni Oba Paewadiwanu

LKR 390.00

Sea Shore Animals of Andaman Nikobar
Sea Shore Animals of Andaman Nikobar

LKR 1,225.00

An Introduction to Probability & Statistics
An Introduction to Probability & Statistics

LKR 1,275.00

Environmental Science : A Global Concern
Environmental Science : A Global Concern

LKR 3,720.00