Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Selected Short Stories Rabindhanath Thagore Giribala Samaga Thawath Katha 24 k

Selected Short Stories Rabindhanath Thagore Giribala Samaga Thawath Katha 24 k

0 customer ratings, click here to login to do the ratings.

by Tenyson Perera
Price : LKR 450.00

Book Details
ISBN9789553102829
AuthorTenyson Perera
PublisherSARASAVI
Year2015
Edition
Category Sinhala Books

Book Description

නැවත මුද්‍රණය - 2019 මාර්තු ගුරුදේව රබීන්ද්‍රනාත් තාගෝර්ගේ තවත් විශිෂ්ට කෙටිකතා විසි පහක් මෙම කෘතිය හරහා මෙලෙස ඔබට තිළිණ කර ඇත. මෙම කතා අතුරින් බහුතරයක් මෙතෙක් ශී‍්‍ර ලංකාවේ පළ වී නැත. අන්තර්ජාතික රසික පාඨක ප‍්‍රජාවේ වෙසෙස් අවධානයට ලක් වූ මේ කතා තාගෝර්ගේ කෙටිකතා කලාවේ අපූර්ව නිර්මාණ චාතුර්ය විදහාපාන විචාරක ප‍්‍රසාදය දිනාගත් කතා සේ ද නම් කළ හැක. මේ කතා සරණිය සාහිත්‍ය නිර්මාණයට පිවිසෙන්නට අපේක්ෂාවෙන් සිටින ආධුනික මෙන්ම ප‍්‍රවීණ ලේඛකයින්ටද කදිම පූර්වාදර්ශ සපයන අත්පොතක් වනවාට සැකයක් නැත. තවද මනුෂ්‍ය ජීවිතයේ ඇතුළාන්තය සුනිසිත් නැණින් ගවේෂණය කරන්නට රුචි කරන පාඨක සද්ජනයින්ගේ මනස පමණක් නොව, භාව ඉන්ද්‍රියන්ද සනහන ජීවන කතාවලින් ආඪ්‍ය මිනිස් වියමන් පොදියක් ලෙසද මේ කතා සංග‍්‍රහය අර්ථ ගැන්විය හැකිය

Books Related to This Book

Sylvia Plath Poems Selected by Ted Hughes [HB]
Sylvia Plath Poems Selected by Ted Hughes [HB]

LKR 1,225.00

Selected Poems (Penguin Popular Classics)
Selected Poems (Penguin Popular Classics)

LKR 346.50

Poems of John Milton : Selected and with an Introduction
Poems of John Milton : Selected and with an Introduction

LKR 1,860.00

Christina Rosetti Selected Poems (Penguin Classics)
Christina Rosetti Selected Poems (Penguin Classics)

LKR 1,650.00

Selected School Essays [Senior Level]
Selected School Essays [Senior Level]

LKR 210.00

Border of a Dream: Selected Poems
Border of a Dream: Selected Poems

LKR 9,350.00

Selected Poems
Selected Poems

LKR 262.50

Precis Writing  Passages Judiciously Selected with an Introduction on the Art of Pr?cis
Precis Writing Passages Judiciously Selected with an Introduction on the Art of Pr?cis

LKR 11,000.00

A Brief Atlas of the Skeleton Surface Anatomy and Selected Medical Images
A Brief Atlas of the Skeleton Surface Anatomy and Selected Medical Images

LKR 1,400.00

SELECTED WRITINGS FOR CHILDREN (OIP)
SELECTED WRITINGS FOR CHILDREN (OIP)

LKR 875.00

Selected School Essays Letters & Stories
Selected School Essays Letters & Stories

LKR 70.00

Cloud Computing and Services Science: 5th International Conference, CLOSER 2015, Lisbon, Portugal, May 20-22, 2015, Revised Selected Papers
Cloud Computing and Services Science: 5th International Conference, CLOSER 2015, Lisbon, Portugal, May 20-22, 2015, Revised Selected Papers

LKR 10,800.00

Selected Letters for all Occasions
Selected Letters for all Occasions

LKR 157.50

Oxford Tagore Translations (vol. IV) - SELECTED POEMS: Rabindranath Tagore
Oxford Tagore Translations (vol. IV) - SELECTED POEMS: Rabindranath Tagore

LKR 1,732.50

Selected : why some people lead why others follow and why it matters
Selected : why some people lead why others follow and why it matters

LKR 1,032.50