Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Thun Thakathiru Kan Karapu Kenek Man

Thun Thakathiru Kan Karapu Kenek Man

0 customer ratings, click here to login to do the ratings.

by Dileepa Jayakody
Price : LKR 1,600.00

Book Details
ISBN9789556770476
AuthorDileepa Jayakody
PublisherFast
Year2011
Edition1
Category Sinhala Books

Book Description

ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ The 3 Mistakes of My Life නමැති අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල අනුවාදයයි’ උන්මාද තරුණයන් තිදෙනෙකුගේ විනෝදකාමී ගති පැවතුම් පාදක කරගත් රසාලිප්ත නවකතාවකි. ඔයයි මායි වයසින් එච්චර දුරස් නෑනේ.. ඉතින් අපිට පුලුවන් යාළුවො වෙන්න.." "ම්.. ඔව්.. ඒත් ඒක ටිකක් අමාරුයිනේ..?" "අමාරුයි? ඒ මොකෝ?? මට කියන්න ඇයි ඒ කියල.. අඩු ගාණෙ ඒකට ඒක හේතුවක් කියන්න.." "එක හේතුවක් නෙවෙයි.. මං හේතු හතරක් දෙන්නං.. 1. මම ඔයාගේ ගුරුවරයා.. 2. ඔයා මගෙ හොඳම යාළුවගෙ නංගි.. 3. ඔයා මට වඩා බාලයි.. 4. ඔයා කෙල්ලෙක්." එක,දෙක,තුන හැටියට කරුණු ඉදිරිපත් කරපු එක ගැන මට දැනුණෙ ලැජ්ජාවක්. සමහර අය කෙල්ලෙක්ව ප්‍රබෝධවත් කරන්න දන්නේ නෑ. එයාල කතා කරන හැටි දන්නේ නෑ. එයා මාත් එක්ක හිනා වෙනවට වඩා මට හිනා වුණා. "සොරි මගේ ලිස්ට් එකට.. මට නොම්බර අයින් කරලා ඒක කියන්නයි තිබ්බේ.." එයා ආපහු හිනා වුණා. "ඒ කියපු එකෙන් මට එක දෙයක් පැහැදිලියි. ඔයා ඒ ගැන හිතලා තියනව.. ඒ කියන්න අපි අතර යාළුකමක් ඇති වීමේ හැකියාව ගැන ඔයා සලකල බලල තියනවා.." මම සද්ද නැතිව හිටියා.

Books Related to This Book

Sri Lankawa Alu Athun
Sri Lankawa Alu Athun

LKR 750.00

Katha Thunak
Katha Thunak

LKR 400.00

Maha Rahathun Vedi Maga Osse Athaherima 7
Maha Rahathun Vedi Maga Osse Athaherima 7

LKR 125.00

S.D. Wijethunga Shishyathwa Ilakkaya 3 Shreniya 2020 Nawa Vishaya Nirdeshaya
S.D. Wijethunga Shishyathwa Ilakkaya 3 Shreniya 2020 Nawa Vishaya Nirdeshaya

LKR 350.00

Shaka Bakshaka, Mansha Bakshaka saha Sarwa Bakshaka Sathun (Herbivorous, Carnivorous and Omnivorous Animals)
Shaka Bakshaka, Mansha Bakshaka saha Sarwa Bakshaka Sathun (Herbivorous, Carnivorous and Omnivorous Animals)

LKR 20.00

Adaraneeya Gurubhawathuni
Adaraneeya Gurubhawathuni

LKR 380.00

Kumarathunga Munidasage Lama Kavi
Kumarathunga Munidasage Lama Kavi

LKR 120.00

Puthuni Oba Nethiwa
Puthuni Oba Nethiwa

LKR 850.00

Sri Lankawe Ali Athun
Sri Lankawe Ali Athun

LKR 250.00

Sihina Sibina Siyothun
Sihina Sibina Siyothun

LKR 600.00

Siw Maha Balawathun - Translation of The Big Four By Agatha Christie
Siw Maha Balawathun - Translation of The Big Four By Agatha Christie

LKR 400.00

Wiwahaya Haa Demawupiya Wagakim Pilibadha Kithunu Wadan
Wiwahaya Haa Demawupiya Wagakim Pilibadha Kithunu Wadan

LKR 30.00

Puthuni Oba Ath Noharimi
Puthuni Oba Ath Noharimi

LKR 600.00

Ulaviyalsaar Ulavalathunai Anugumurai
Ulaviyalsaar Ulavalathunai Anugumurai

LKR 350.00

Shirapai Sathun (Mammals)
Shirapai Sathun (Mammals)

LKR 20.00