Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Abirahas Aryawa - Translations of the swan thieves by Elizabeth Kostova

Abirahas Aryawa - Translations of the swan thieves by Elizabeth Kostova

0 customer ratings, click here to login to do the ratings.

by Arjuna Mapitigama
Price : LKR 985.00

Book Details
ISBN9789556973181
AuthorArjuna Mapitigama
PublisherAshirwada
Year2019
Edition1
Category පරිවර්තන නවකතා

Book Description

වොෂින්ටන් නුවර ජාතික කලාගාරයේ දී 19 වැනි සියවසට අයත් චිත්රෛයක් පිහියකින් ඉරා දැමීමට උත්සාහ කළ රොබර්ට් ඔලිවර් නමැති චිත්රක ශිල්පියා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව යොමු කෙරෙන්නේ ගෝල්ඩන්ග්රෝවව් හී මනෝචිකිත්සක ඒකකය වෙතය. එහි ප්ර්ධානී ඇන්ඩෘ මාර්ලෝ ද චිත්ර් ශිල්පය විනෝදාංශය කරගත් කෘතහස්ත මනෝවෛද්ය්වරයෙකි. කිසිවකුට අත තැබීමට ඉඩ නොදෙන පැරණි ලිපි මිටියක් තුරුළු කරගනිමින් පුරා මාස දොළහක් නිහඬතාව රකිමින් සිටින රොබර්ට් ඔලිවර් සුවපත් කිරීමට වෛද්යන මාර්ලෝට සිය රෝගියාගේ අතීතයට යාමට සිදුවෙයි. මේ අතර රොබර්ට් ඔලිවර් පහරදුන් චිත්රෙය ග්රීික පුරාවෘත්තයක් වන ලේඩා නමැති නිරුවත් කාන්තාවගේ චිත්රරය බව වෛද්යර මාර්ලෝ සොයා ගනී. ඒ අතරතුර යම්කිසි හෝඩුවාවක් දැනගැනීමේ අටියෙන් වෛද්යය මාර්ලෝ විසින් ඔලිවර් රොබර්ට්ගේ කුටියේ සිතියම් මැස්සක්, වර්ණ ඵලකයක්, තීන්ත, බුරුසු සහ කැන්වස් රෙදි පුරවාලමින් ඔහු චිත්රය ඇඳීමට පොළඹවා ගනු ලබයි. රොබර්ට් ඔලිවර් විසින් දිනෙන් දින අඳිනු ලබන චිත්රබ නිරීක්ෂණය කිරීමේදී වෛද්යර මාර්ලෝට දැකගත හැකිවන්නේ මේ ගුප්ත මිනිසාගේ සෑම චිත්රියකටම පාදක වී ඇත්තේ කළු පැහැති දෑස් ඇති, රැළි ගැසුණු හිසකේ සහිත දුටු විගස සිත සසල කරවන ආකාරයේ සුරූපි කාන්තා මුහුණක් පමණක් බවය. මේ අතර හදිසියේම ඔහු ප්ර ශ්නාර්ථයක් ඉතිරි කරමින් ඔලිවර් විසින් කිසිවකුට ලබා නොදෙන ලද ප්රංැශ බසින් ලියූ ලිපි මල්ල වෛද්ය මාර්ලෝ අතට පත් කරයි. ඒවා ඉංග්රී්සි බසට පරිවර්තනය කිරීමට ඔහු සිය හිටපු පෙම්වතිය වන සූ ගේ සහාය ලබා ගනී. එම ලිපි මගින් අනාවරණය වන්නේ 19 වැනි සියවසට අයත් චිත්රි ශිල්පියකු වූ මහළු ඔලිවර් විග්නොට් සහ ඔහුගේ සොයුරාගේ පුත්ර යාගේ බිරිඳ සුරූපි බියට්රිිස් ඩි ක්ලේවර්ගේ ආදර කතාවය. වරින් වර ඔහු අතට පත්වන ඉංග්රිනසි බසට පරිවර්තනය කළ එම ලිපි කියැවමින් ද, ප්රං‍ශයේ උපස්ථිතිවාදී චිත්රල සම්ප්රවදාය හදාරමින් ද, රොබර්ට්ගේ හිටපු බිරිඳ කේට් සොයා ග්රීින්හිල් පළාතටත්, නැවත ඔහුගේ පෙම්වතිය මේරි සොයා වොෂින්ටනයටත් නිතර නිතර යමින් ද, වෛද්ය මාර්ලෝ සිය රෝගියා සුවපත් කරගැනීමට දැඩි උත්සාහයක නිරතවෙයි. වෛද්යය මාර්ලෝගේ කුතුහලය තවත් තිව්ර වූයේ රොබර්ට් ඔලිවර්ගේ ග්රීැන්හිල් පළාතේ ඉගැන්වීම් සිදුකළ කලා පාසලේ චිත්රාගගාරය පමණක් නොව ඔහු එකළ පදිංචිව සිටි නිවෙසේ උඩු මහලේ පිහිටි අට්ටාල කුටිය පවා පිරී තිබුණේ ඔහු විසින් නිරන්තරයෙන්ම අඳිනු ලැබූ එකම කාන්තා මුහුණ වීම හේතුවෙනි. ඇය කවුරුන්ද..? රොබර්ට් ඔලිවර් ජාතික කලාගාරයේ චිත්රඔයට පහරදීම හා ඇය අතර ඇති සම්බන්ධතාව කුමක්ද..? 19 වැනි සියවසට අයත් චිත්රත ශිල්පියකු වූ මහළු ඔලිවර් විග්නොට් සහ ඔහුගේ සොයුරාගේ පුත්රමයාගේ බිරිඳ සුරූපි බියට්රිළස් ඩි ක්ලේවර් අතර හුවමාරු වූ පෙම් හසුන් ඊට සියවසකට පසුව ඔහු අතට පත්වූයේ කෙසේද...? මෙම ගුප්ත මිනිසා සහ අභිරහස් ආර්යාව අතර ඇති සම්බන්ධතාව අනාවරණය කරගැනීමට මනෝවෛද්යව ඇන්ඩෘ මාර්ලෝට කොතෙක් දුර ගමන් කළ යුතුව තිබේද..?

Books Related to This Book

Abirahas Aryawa - Translations of the swan thieves by Elizabeth Kostova
Abirahas Aryawa - Translations of the swan thieves by Elizabeth Kostova

LKR 985.00

Hitha Hoda Dosthara Saha Abirahas Dupatha 3
Hitha Hoda Dosthara Saha Abirahas Dupatha 3

LKR 380.00

Dewole Segaunu Abirahasa - Translation of The Last Secret of The Temple By Paul Sussman
Dewole Segaunu Abirahasa - Translation of The Last Secret of The Temple By Paul Sussman

LKR 1,200.00

Ran Pihatu Kabaye Abirahasa
Ran Pihatu Kabaye Abirahasa

LKR 400.00

Hollywood Puraye Abirahasa
Hollywood Puraye Abirahasa

LKR 160.00

Palu Dupathe Abirahasa
Palu Dupathe Abirahasa

LKR 180.00

Bakusu Hande Abirahasa
Bakusu Hande Abirahasa

LKR 270.00

Sath Sumithuran Saha Muthumalaye Abirahasha (The Secret Seven Adventure by Enid Blyton)
Sath Sumithuran Saha Muthumalaye Abirahasha (The Secret Seven Adventure by Enid Blyton)

LKR 400.00

Abirahas Amuththa
Abirahas Amuththa

LKR 300.00

Abirahas Liyuma
Abirahas Liyuma

LKR 240.00

Pantomim Pusage Abirahasa
Pantomim Pusage Abirahasa

LKR 390.00

Lapa Sahitha Patiye Abirahasa Saha Thawath Katha Sherlock Holmes Rahas Parikshaka Katha
Lapa Sahitha Patiye Abirahasa Saha Thawath Katha Sherlock Holmes Rahas Parikshaka Katha

LKR 400.00

Priory Pasale Abirahasa Sherlock Holmes Wikrama 07
Priory Pasale Abirahasa Sherlock Holmes Wikrama 07

LKR 600.00

Haemorrhage Mandiraye Abirahasa - The Mystery of the Haemorrhage
Haemorrhage Mandiraye Abirahasa - The Mystery of the Haemorrhage

LKR 950.00

Punchi Weerayo - 6 Adishi Sorage Abirahasa
Punchi Weerayo - 6 Adishi Sorage Abirahasa

LKR 300.00