Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Asiyawa ha Loka Deshapalanaya Lee Kuan Yew Anthar Dakma

Asiyawa ha Loka Deshapalanaya Lee Kuan Yew Anthar Dakma

0 customer ratings, click here to login to do the ratings.

by Jayarathna Ruberu
Price : LKR 375.00

Book Details
ISBN9789556779066
AuthorJayarathna Ruberu
PublisherFast
Year2019
Edition1
Category Sinhala Books

Book Description

කලක් මඩ වගුරක්ව පැවැති භූමියක් ලෝකයේ සංවර්ධිත නගර රාජ්‍යයත් බවට පත් කිරීමේ උරුමය සිය ජනතාවට අත්පත් කර දුන් දුර්ලභ ගණයේ නායකයකු වශයෙන් ලී ක්වාන් යූ ඉතිහාසය ගත වී තිබේ. ඔහුගේ තීක්ෂණ නායකත්වයේ ප්‍රකට ලක්ෂණ පිළිබඳව හැදෑරීම ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල නායකයින්ට ද මාර්ගෝපදේශ ලැබිය හැකි ව්‍යායාමයක් වෙයි. අරමුණක් කරා නොසෙල්වී හඹා යාමේ මනෝභාවය, විවේචන හා විග්‍රහයන් දෙස ඉවසිලිමත්ව සවන්දීම, ජවසම්පන්න නායකයකු සතු පෞරුෂත්වය වැනි ප්‍රායෝගික අකම්පිත ලක්ෂණවලින් පරිපූර්ණ වූ ලී ක්වාන් යූ රාජ්‍ය නායකයාගේ ජීවන චරිතය පිළිබඳ වැදගත් තොරතුරුවලින් පරිපූර්ණ වූ මෙම කෘතිය රාජ්‍යත්වය හා සංවර්ධනය පිළිබඳ කැඩපතකි.

Books Related to This Book

Hinsanaye Bahumana Dakshina Asiyawa Thula Sthriwadi Medihathwima
Hinsanaye Bahumana Dakshina Asiyawa Thula Sthriwadi Medihathwima

LKR 500.00

Asiyawa ha Loka Deshapalanaya Lee Kuan Yew Anthar Dakma
Asiyawa ha Loka Deshapalanaya Lee Kuan Yew Anthar Dakma

LKR 375.00

Sumithra Adasiyawasaka Advithiya Sinama Jeevitha Kathawa
Sumithra Adasiyawasaka Advithiya Sinama Jeevitha Kathawa

LKR 2,500.00