Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Baminithikalaya

Baminithikalaya

0 customer ratings, click here to login to do the ratings.

by Anuradha Mahasinghe
Price : LKR 300.00

Book Details
ISBN9789554788299
AuthorAnuradha Mahasinghe
PublisherSayura
Year2016
Edition1
Category Sinhala Books

Book Description

පෝරිසාදයා හමු වූ හැටි ඇයට මතක් විය. පළමුව දඩ බල්ලෝ ඇය වට කළහ. එකෙක් දෙන්නෙක් ඇගේ සිරුර කඩා කන්ට මෙන් බුරා පැන්නෝය. ඊළඟ මොහොතේ පැමිණි කිසිවකු බල්ලන් එළවා දමා තමා වෙත එළැඹෙනු ඇයට මතකය. අනතුරුව ඈ කිටි කිටියේ කිසියම් ග්‍රහණයකට හසුව අර්ධ විසඥතාවයට පත් වූවාය . තම ශරීරය මත පැටවෙන මහා බරින්ද හපාකෑම්වලින්ද ඈ පීඩාවට පත් වූවාය. මද වේලාවකින් ග්‍රහණය ලිහිල් වනු සමග ඇයට මෙබන්ධක් ඇසිණ. ''මට උඹව කන්න බෑ .''

Books Related to This Book

Baminithikalaya
Baminithikalaya

LKR 300.00