Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Borjiya Mudde Abhirahasha

Borjiya Mudde Abhirahasha

0 customer ratings, click here to login to do the ratings.

by Barti De Kostha
Price : LKR 650.00

Book Details
ISBN9789556973426
AuthorBarti De Kostha
PublisherAshirwad Publishers
Year2020
Edition1
Category Sinhala Books

Book Description

අප‍්‍රිකානු ඝන වනාන්තර මධ්‍යයේ බලකොටුවක ජීවත්වෙන ධන කුවේර අධර්මිෂ්ඨයකු වූ කහලෙන්බර්ග් විසින් සොරාගෙන ඇති බෝර්ජියා නම් මුද්ද ලබා ගැනීම සඳහා කූට ව්‍යාපාරික ඇමෝ ෂාලික්, අපරාධකාරයන් තිදෙනෙක් හා වශීකෘත රූපයකින් යුත් තරුණියක් දුත මෙහෙවරක යොදවන්නේය. සොරුන්ගේ ගමන කලින් දැනගන්නා කහාලෙන්බර්ග් මුලින් එන ආගන්තුකයින් දෙදෙනා සාදරයෙන් පිළිගනී. ඝන කැලෑව තුළ දී මුළු සොර කණ්ඩාය ම සම්පූර්ණයෙන් විනාශවී අනතුරුව මුද්ද යළි ඔහුට ම ලැබෙන අන්දමින් සැලසුම් කර මුද්ද ඔවුන්ට පිරිනමා මන්දිරයෙන් පිටමං කරන්නේය. එහෙත් ඔහු පතන ආකාරයට ම කාරණා ඉටුවේ ද? චේස් අපරාධ කතා පිළිබඳ සුවිශේෂ ග‍්‍රන්ථ කතුවරයකු බව යළි ලෝකයට ඔප්පු කරමින් ‘බෝර්ජියා මුද්දේ අබිරහස’ පාඨකයා එහි අවසානය දක්වා ම ඇද බැඳ තබා ගන්නේය. James Hadley Chase විසින් රචිත The Vulture is a Patient Bird කෘතියේ සිංහල පරිවර්තනය.

Books Related to This Book

Borjiya Mudde Abhirahasha
Borjiya Mudde Abhirahasha

LKR 650.00