Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Delowa Sihina

Delowa Sihina

0 customer ratings, click here to login to do the ratings.

by T.B. Ilangaratne
Price : LKR 350.00

Book Details
ISBN9789558156018
AuthorT.B. Ilangaratne
PublisherSTAMFORD
Year0
Edition
Category Sinhala Books

Book Description

සුමනා සුමිතා හා රංජිත් කුඩා කාලයේදී සුමිතුරෝ වූහ. දිනක් මුහුදු වෙරළේ සෙල්ලම් කරමින් සිටියදී රන්ජිත් සමග අමනාප වූ සුමිතා මුහුදු රළ දෙසට දිව යාමේදී රැල්ලට අසු වී දියේ ගිලී මිය යයි. එම සිදු වීම හේතුවෙන් කම්පා වූ රංජිත් එය සිහිවීම පිණිස සසර සයුර නම් චිත්‍රය අඳියි. එහි පිටපතක් සුමනාටත් යවයි. සමන් දිවාකර නම් පරිපාලන නිලධාරියා සුමනා සමග විවාහ ගිවිස ගනියි. ඔවුන්ගේ ජීවිත කෙරෙහි මෙම සසර සයුර චිත්‍රය බලපෑමක් ඇති කරන්නේ කවුරුත් නොසිතු පරිද්දෙනි.

Books Related to This Book

Delowakin Auth
Delowakin Auth

LKR 520.00

Delowak Athara
Delowak Athara

LKR 130.00

Dagamalla Delowak Athara
Dagamalla Delowak Athara

LKR 180.00

Delowa Sihina
Delowa Sihina

LKR 390.00

Delowa Sihina
Delowa Sihina

LKR 350.00

Delowa
Delowa

LKR 180.00