Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Dhawala Siyapath

Dhawala Siyapath

0 customer ratings, click here to login to do the ratings.

by Gayana S Lakmali
Price : LKR 400.00

Book Details
ISBN9789550929078
AuthorGayana S Lakmali
PublisherGaya Creations
Year2013
Edition1
Category Sinhala Books

Book Description

අන්කල් බෝඩිමේ කොල්ලන්ගෙන් වැඩියෙන්ම ෆිට් වෙලා හිටියේ මායි කසුන් මල්ලියි එක්ක. තිලක් කම්පාවෙන් යුතුව කිවේය කසුන් මල්ලි.. ? ඒ කවුද? එයා මටත් කලින් මේ බෝඩිමේ නවතින්න ආව කොල්ලෙක්. එත් මිනිහා හිටි හැටියේ අතුරුදහන් උනා. මොනවා.. අතුරුදහන් උනා. ඒ මොනවා වෙලාද? සියපත් ඇසුවේ පුදුමයෙනි මේ හේරත් අන්කල් මළා කියන ආරංචිය අහපු දවස්වලම තමයි මිනිහා පැදුරටත් නොකියා මෙහෙන් මාරුවෙලා ගිහින්….

Books Related to This Book

Dhawala Gosarewiya
Dhawala Gosarewiya

LKR 600.00

Dhawala Duma Yatrawa
Dhawala Duma Yatrawa

LKR 280.00

Dhawala Siyapath
Dhawala Siyapath

LKR 400.00