Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Duwekuge Kandulu

Duwekuge Kandulu

0 customer ratings, click here to login to do the ratings.

by Ruchira Surangani De Alvis
Price : LKR 340.00

Book Details
ISBN9789552124273
AuthorRuchira Surangani De Alvis
PublisherM.D. Gunasena Company Private Limited
Year2017
Edition1
Category Sinhala Books

Book Description

විභාග පරීක්ෂකවරු ප්‍රශ්න පත්‍ර බෙදාගෙන බෙදාගෙන ගියා ප්‍රශ්න පත්‍රය අතට අරන් කියවන්න හදනවාත් සමගම හැඳුනුම්පත පරීක්ෂාවට ලක් කරන පරීක්ෂක මහතෙක් මගේ හැදුනුම් පත අතට ගත්තා! රුචිරා සුරංගි ප්‍රේමකීර්ති ද අල්විස්! ඔයා ප්‍රේමකීර්ති මහත්තයාගේ කවුරුහරිද? මං ඔව් කිව්වා ! ඒ කියන්නේ ප්‍රේමකීර්ති මහත්තයාගේ දුවද ? මං ආයෙමත් ඔව් කිව්වා! එදා සිද්ධිය වෙද්දි ඔයත් ගෙදර හිටියද? මං නෑකිව්වා! ඇයි එහෙනම් ඔයා ඒ වෙලාවෙ කොහෙද හිටියේ? මං හිටියේ අපේ ගෙදර! ඒ පාර මං පිළිතුරු දුන්නේ ටිකක් සැරෙන්! මගෙ ඇස්දෙක කොහේදෝ ඉඳන් ආපු කදුළුවලින් දිලිසුනා මම ප්‍රශ්න පත්‍රය උඩ හිස ඔබා ගෙන කඳුළු සැලුවා! ........................... ඔබ යුවතියක් වන දින මම පස් ගොඩක් පමණි දුවේ එය පාගන්න -ප්‍රේමකීර්ති ද අල්විස් -

Books Related to This Book

Duwekuge Kandulu
Duwekuge Kandulu

LKR 340.00