Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Gabini Mawata Athwalak

Gabini Mawata Athwalak

0 customer ratings, click here to login to do the ratings.

by Dr. Vijith Vidhyabushana
Price : LKR 380.00

Book Details
ISBN9789556616453
AuthorDr. Vijith Vidhyabushana
PublisherSADEEPA
Year2017
Edition4
Category Health

Book Description

රෝහල් ගණනාවක සේවය කර අත්දැකීම් සපිරි විශේෂඥ වෛද්‍ය විජිත් විද්යභුෂණ මහතාගේ උපදෙසින්, සෞඛ්‍ය සම්මාන රැසකින් පිදුම්ලත් මාධ්‍යවේදිනියක වන චම්පික දීපානි රණසිංහගේ සංස්කරණයෙන් බිහි වූ "ගැබිණි මවට අත්වැලක්" නම් වූ ග්‍රන්ථය මවු පදවිය පතන සෑම කාන්තාවකටම සැබෑ සුව අත්වැලකි. ගැබිණි වියට අදාළ සියලු විෂයන් සවිස්තරව දැක්වෙන මේ කෘතිය මගින් කාලින අවශ්‍යතාවක් වගකීමෙන් යුතුව සපුරා තිබේ.

Books Related to This Book

Gabini Bawa Saha Daru Sampatha
Gabini Bawa Saha Daru Sampatha

LKR 650.00

Gabini Mawata Athwalak
Gabini Mawata Athwalak

LKR 380.00

Gabini Kathata Owadanak
Gabini Kathata Owadanak

LKR 175.00