Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Harima Pudumai Saha Roald Dahlge Tawath Katha

Harima Pudumai Saha Roald Dahlge Tawath Katha

0 customer ratings, click here to login to do the ratings.

by Chandana Mendis
Price : LKR 390.00

Book Details
ISBN9789559777656
AuthorChandana Mendis
PublisherChandana Mendis Prakashana
Year2004
Edition1
Category Sinhala Books

Book Description

පර්යේෂණය "මේ අහනවා විලියම්, තව සති කීපයකින් තමුසෙ මැරෙනවා. තමුසෙ හිතන්නෙ කෙලින්ම දිව්‍ය ලෝකෙට යාවි කියලද? බාගවෙලාවට තමුසෙ අපායට යන්නත් පුළුවනි" මගියා "මේ පොලිස්කාරයා යකෙක් වගේ භයානක එකෙක්. මහත්තයා ඌ එක්ක වැඩි කතාවට යන්න එපා." අපූරු මිනිහෙක් "මේකයි ඔට්ටුව. ඔය ලයිටරය එක දිගට දහ පාරක් දල්වන්න හරිගියොත් මගේ කාර් එක ඔහෙට ලැබෙනවා." වයින් "මයික්! මේ පිස්සු විකාර වැඩේ නවත්තලා අපි කෑම කමු" ඇය කීවාය."මේක පිස්සු විකාරයක් නෙමෙයි. අපි ඔට්ටටුවක් අල්ලනවා." හරිම පුදුමයි! "ඇඟිලි සටහන් රාශියක් පොලීියට හම්බ උනාලු. ඒත් නම ගිය අපරාධකාරයින් කාගෙවත් ඇඟිලි සලකුණු එතන නැතිලු" සුවාමිගේ කැමැත්ත "නෝනා, ඔය සමාජවාදියෝ එක සැරයක් සූදානම් වණා වලිකුකුළන්, හාවුන්, නරියන් දඩයම් කිරීම තහනම් කරන පනතක් පාර්ලිමේන්තුවට ගේන්න. " චිත්‍රය "තමුසෙ මගේ ජොසීගෙ මුහුනෙ චිත්‍රයක් මගේ පිටේ අඳින්න ඕන.ජොසී! අපි කොහේද ඇයට ඉන්න කියන්නේ?" "ඒයි! ඒයි! මහ දිග පත්තෑයෙක් මගේ පිටේ ඇදෙනවා වගෙයි......." "ඔහොම ඉන්නවා!"

Books Related to This Book

Harima Pudumai Saha Roald Dahlge Tawath Katha
Harima Pudumai Saha Roald Dahlge Tawath Katha

LKR 390.00

Harima Lahesi Rasawath Sinhala
Harima Lahesi Rasawath Sinhala

LKR 350.00

Maha Rahathun Wedi Maga Osse Athaharima 10
Maha Rahathun Wedi Maga Osse Athaharima 10

LKR 180.00

Ada Harima Sundara Dawasak
Ada Harima Sundara Dawasak

LKR 200.00

Api Harima Hoda Lamai
Api Harima Hoda Lamai

LKR 180.00

Maharahathun Wedi Maga Osse Athharima 2
Maharahathun Wedi Maga Osse Athharima 2

LKR 150.00

Koriyan Basa Harima Lehesi
Koriyan Basa Harima Lehesi

LKR 800.00

Api Harima Pohosath
Api Harima Pohosath

LKR 150.00