Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Ikbithi Kadukaraya Donkara Duni

Ikbithi Kadukaraya Donkara Duni

0 customer ratings, click here to login to do the ratings.

by Ganga Niroshini Suduwelikanda
Price : LKR 700.00

Book Details
ISBN9789556911169
AuthorGanga Niroshini Suduwelikanda
PublisherWijesooriya
Year2015
Edition1
Category Sinhala Books

Book Description

නීලා වාහ්දති :- ඒක තමයි එයා මට හුරතලේට කතා කරපු නම. මං ඒ නමට ඉස්සර හරි ආසයි. මං ඉස්සර "මං පපාගෙ මුව පැටියා!මං පපාගෙ මුව පැටියා!කිය කිය අපේ වත්තෙ - අපිට හරි ලොකු වත්තක් තිබුණා - එහාට මෙහාට පනිනවා. ඒ නම කොච්චර දුෂ්ට එකක්ද කියලා මට තේරුණේ හුඟක් පහුවෙලයි. එසියැන් බූස්ටලර් :- ඒ කියන්නෙ ? ඇය මද සිනා පායි. නීලා වාහ්දති :- මගේ තාත්තා මුවොන්ට වෙඩි තිබ්බා, මිස්‍යුර් බූස්ටලර් And The Mountains Echoed කෘතියෙහි සිංහල පරිවර්තනය

Books Related to This Book

Ikbithiwa Ohu Marapeeha
Ikbithiwa Ohu Marapeeha

LKR 425.00

Ikbithi Kadukaraya Donkara Duni
Ikbithi Kadukaraya Donkara Duni

LKR 700.00