Office Hours - Monday to Saturday 9 am to 7 pm.

JVP Deveni Kaeralla

JVP Deveni Kaeralla

0 customer ratings, click here to login to do the ratings.

by Dharman Wickramarathne
Price : LKR 1,500.00

Book Details
ISBN9789555045346
AuthorDharman Wickramarathne
PublisherAgahas
Year2016
Edition1
Category Sinhala Books

Book Description

වසර 30කට ආසන්න කාලයක් තුළ දැනුවත්ව හෝ නොදැනුවත්ව ජවිපෙ 2වැනි කැරැල්ලේ ඉතිහාසය විකෘතිවී ඇත. බොහෝ දෙනෙකුට සත්‍ය නීරසය. කර්කෂය. එහෙත් එය කිසිදා කිසිවෙකුට වැලලිය නොහැකි බව මෙම ලිපි මාලාවෙන් විද්‍යාමාන වේ. බරපතල සංවිධාන අඩුපාඩු තිබුණද ජවිපෙ 2වැනි කැරැල්ල ශ්‍රේෂ්ඨ පරාජිත අරගලයකි. එය අවතක්සේරු නොකරන හෙයින් වාර්ෂිකව ඉල් මහ සමරුද පවත්වනු ලැබේ. අතීතයේ ජවිපෙ වෙනුවෙන් පෙනීසිටි අයගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් වර්තමාන නායකයින් සමාජයෙන් සමාවගන්නා යුගයක ඒ අතීතය මෙලෙසින් අකුරු කිරීම ඉතිහාසයේම සරදමකි. කැරළිකරුවන් විදි දුක්ගැහැට, වධවේදනා, ජනතාව වෙනුවෙන් කල අපරිමිත පරිත්‍යාග වැනි අත්දැකීම් අනාගත අරගලවලදී ජනතාව අත රැදි බර ආයුධ බවට පත්වනු ඇත

Books Related to This Book

JVP Deveni Kaeralla
JVP Deveni Kaeralla

LKR 1,500.00

JVP Sangawunu Ithihasayen Bindak 02
JVP Sangawunu Ithihasayen Bindak 02

LKR 400.00

JVP Negitima Saha Wetima
JVP Negitima Saha Wetima

LKR 200.00

JVP Wijeweera Saha Kalyana
JVP Wijeweera Saha Kalyana

LKR 1,200.00