Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Jeevithayata Padam Siyayak Translation of Life Lessons From the Monk Who Sold His Ferrari By Robin Sharma

Jeevithayata Padam Siyayak Translation of Life Lessons From the Monk Who Sold His Ferrari By Robin Sharma

0 customer ratings, click here to login to do the ratings.

by Upali Rathnayaka
Price : LKR 500.00

Book Details
ISBN9789553303806
AuthorUpali Rathnayaka
PublisherSusara
Year2017
Edition1
Category පරිවර්තන කෙටිකතා

Book Description

“ජිවිතයට පාඩම්‌ සියයක්‌” – අමුතු නමක්‌. අමුතු නමක් සහිත අමුතු පොතක්‌ වන මෙය රොබින්‌ ෂර්මාගේ පිටපත්‌ මිලියන හයකට වඩා අලෙවි වුණු සුප්‍රකට පොතක පරිවර්තනයයි. රොබින්‌ ෂර්මා අපට එතරම්‌ හුරු පුරුදු නමක්‌ නොවුණත්‌ ඇමෙරිකාව, එංගලන්තය, යුරෝපය සහ ආසියාවේ සමහර රටවල සුප්‍රකට නමක්‌. නායකත්වය, පුද්ගල සංවර්ධනය පිළිබඳව අද ලෝකයේ සිටින ප්‍රමුඛතම විශේෂඥයින්ගෙන්‌ එක්‌ අයෙකි. ඔහුගේ දේශන සහ කෘති රටවල්‌ හැටක භාෂා හැත්තෑවකට පරිවර්තනය වී හමාරය. සුප්‍රකට නාසා ආයතනය, IBM සමාගම සහ මයික්‍රොසොෆ්ට්‌ වැනි සමාගම්‌ ඔහුගේ සේවය මේ වන විටත්‌ ලබා ගනිමින්‌ තිබෙනවා. ‘ජිවිතයට පාඩම්‌ සියයක්‌’ යන මේ පොත ඔහුගේ Life Lessons නමැති ඉතා ඉහළ අලෙවියක්‌ සහිත පොතේ අසංක්ෂිප්ත පරිවර්තනයක්‌. මේ පොත කියවීමට පටන්‌ ගන්නා මොහොතේ පටන්ම ඔබේ ජීවිතය යහපත්‌ අතට වෙනස්‌ වීමට පටන්‌ ගන්නා බව ‘සහතිකයි. අපූරුම දෙය නම්‌ ඔහු ඒ සඳහා මහා දිග පරිච්ඡේද යොදං නොගැනීමයි. මේ පොත පුරා ඔහු පරිච්ඡේද 101ක්‌ ඇතුළත්‌ කර තිබෙනවා ඒ එකම පරිච්ඡේදයක් වත්‌ පිටු දෙකකට හෝ තුනකට වඩා දිග නැහැ. එහෙත්‌, ඒ හැම එකකින්ම අප මෙතෙක්‌ නොදැන හෝ නොදැක සිටි නව නව මානයකින්‌ අපේ ජීවිත වඩාත්‌ දියුණු සහ සැනසිලිදායක එකක්‌ බවට පත්‌ කර ගන්නා ආකාරය ගැන නැවුම්‌ අදහසක්‌ හෝ යෝජනාවක්‌ ඉදිරියට එනවා. එය බැඳ තැබූ දෑසක්‌ විවර කිරීමක්‌ වැනියි. කනපිට හරවා තිබූ ජීවිතයක්‌ හොඳ පිට හැරවීමක්‌ බඳුයි.

Books Related to This Book

Budu Dahamin Obe Jeevithayata Laebiya Haeki Alokay
Budu Dahamin Obe Jeevithayata Laebiya Haeki Alokay

LKR 290.00

Jeevithayata Padam
Jeevithayata Padam

LKR 250.00

Jeevithayata Padam Siyayak Translation of Life Lessons From the Monk Who Sold His Ferrari By Robin Sharma
Jeevithayata Padam Siyayak Translation of Life Lessons From the Monk Who Sold His Ferrari By Robin Sharma

LKR 500.00

Sinasena Sudu Hamuduruwo Jeevithayata Sathuta Laga Kara Ganne Mehemai #16
Sinasena Sudu Hamuduruwo Jeevithayata Sathuta Laga Kara Ganne Mehemai #16

LKR 490.00

Edineda Jeevithayata Manovidyawa
Edineda Jeevithayata Manovidyawa

LKR 250.00

Sinasena Sudu Hamuduruwo Jeevithayata Adaraya Karanna #30
Sinasena Sudu Hamuduruwo Jeevithayata Adaraya Karanna #30

LKR 490.00

Jeevithayata Aruthak
Jeevithayata Aruthak

LKR 200.00

Until I Say Good Bye Jeevithayata Ayubowan
Until I Say Good Bye Jeevithayata Ayubowan

LKR 475.00

Jeevithayata Garu Karanna
Jeevithayata Garu Karanna

LKR 1,200.00