Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Jijack Adyanaya

Jijack Adyanaya

0 customer ratings, click here to login to do the ratings.

by Jayasiri Alawatta
Price : LKR 900.00

Book Details
ISBN9789550602353
AuthorJayasiri Alawatta
PublisherGraphicare
Year2016
Edition1
Category Sinhala Books

Book Description

විවේචනය කළ හැකියි . එහෙත් සත්‍යය ලෙසම නොවේ කවුරුන් හෝ ස්ටාලින් ඉදිරිපිට ඔහු විවේචනය කළොත් , ඒ කියන්නේ ස්ටාලින් තමන්ට නිදහස දෙන්නේ නෑ , ඔබ ඒකාධිකාරියි කියලා ඒ මොහොතේ එතන ඉන්න තව කෙනෙක් කියනවා ' නෑ .. තමුසෙට පිස්සුද එහෙම දෙයක් නෑ .' කියලා. ජිජැක් කියන්නේ මේ පළමු පුද්ගලයාට කලින් දෙවන පුද්ගලයා අතුරුදන් වෙන බවයි. ඇත්තටම ස්ටාලින්වාදය තුළ තම තමාගේ ආශාවට ඉඩ දුන්නා . ඒක හරිම අශ්ලීල ඉඩක්. මේ විදියට ඉඩ දීමේ ලක්ෂණ හැම ඒකාධිකාරියකු තුළම තිබෙනවා. ' ඔබට ඔබ කැමති දේ කළ හැකියි.නමුත් එය එළියේ ප්‍රකාශ නොකළ යුතුයි.' මේකයි තියරිය.

Books Related to This Book

Jijack Adyanaya
Jijack Adyanaya

LKR 900.00