Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Nidi Kumariyange Niwahana

Nidi Kumariyange Niwahana

0 customer ratings, click here to login to do the ratings.

by Indika Gunawardane
Price : LKR 280.00

Book Details
ISBN97895515597551
AuthorIndika Gunawardane
PublisherVidarshana
Year2012
Edition1
Category Sinhala Books

Book Description

" ඊයේ රෑ මම බෙල් එක ගහනවා ඔහේට ඇහුනද ? " තමාට උදැසන ආහාර වේල පිළිගන්වමින් සිටි තානායමේ ගැහැණියගෙන් ඔහු ඇසුවේය..." මට අර කෙල්ලට දීපු බෙහෙත් ඕන උනා ..මට එයා වගේම නිදාගන්න ඕන උනා..." " ඒකට නම් ඉඩ ලැබෙන්නේ නෑ...වයසක මිනිස්සුන්ට ඒ බෙහෙත් අනතුරුදායකයි..." " ඒ ගැන ඔහේ වදවෙන්න ඔනේ නෑ..මගේ හදවත හරිම ශක්තිමත් අනික මම මළත් මට කිසිම දුකක් නෑ.." " මෙහෙට තවම තුන්පාරක් විතරක් ආපු කෙනෙක් විදිහට ඔහේ ඕනෑවටත් වඩා දේවල් ඉල්ලනවා.." " ඒ බෙහෙතෙන් මේ ගේ අස්සේදි වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද ? " ඇය නැවත ඔහු දෙස බැලුවාය..ඇගේ දෙතොලේ මද සිනහවක් විය...

Books Related to This Book

Nidi Kumariyange Niwahana
Nidi Kumariyange Niwahana

LKR 280.00

Oxford Minidictionary for Nurses
Oxford Minidictionary for Nurses

LKR 700.00

Minidictionary for Nurses
Minidictionary for Nurses

LKR 385.00

Oxford Russian Minidictionary
Oxford Russian Minidictionary

LKR 857.50

Oxford French Minidictonary
Oxford French Minidictonary

LKR 525.00

Nidi Baba
Nidi Baba

LKR 200.00

Aliya Nidi
Aliya Nidi

LKR 150.00

Mahadena Muththa Gaga Nidida Kiyala Balima
Mahadena Muththa Gaga Nidida Kiyala Balima

LKR 160.00

Ganga Nididai Bala Waren
Ganga Nididai Bala Waren

LKR 600.00

Oxford Minidictionary for Nurses
Oxford Minidictionary for Nurses

LKR 1,500.00

Oxford English Minidictionary
Oxford English Minidictionary

LKR 262.50

Oxford German Minidictionary
Oxford German Minidictionary

LKR 525.00

Nidi
Nidi

LKR 120.00

The Oxford Japanese Minidictionary
The Oxford Japanese Minidictionary

LKR 682.50

Oxford Minidictionary for Nurses
Oxford Minidictionary for Nurses

LKR 683.00