Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Pali Attakatha Sahiththaya (Sinhala)

Pali Attakatha Sahiththaya (Sinhala)

0 customer ratings, click here to login to do the ratings.

by Labuhengoda Chandraratna
Price : LKR 200.00

Book Details
ISBN9555703914
AuthorLabuhengoda Chandraratna
PublisherSAMAYAWARDANA
Year1968
EditionX
Category Philosophy and Religion

Book Description

පාළි අට්ඨකථා සාහිත්‍යය සිංහල සාහිතයයේ දියුණුවට මග පෑදී ඇත්තේ පාලි සාහිත්‍යයෙන් බව පෙනේ. සිංහල සාහිත්‍යයේ දක්නට ලැබෙන බොහොමයක් පොත්පත් පාලි බෞද්ධ සාහිත්‍යයට අයත් ඒවාය. අට්ඨකථාවෝ ද ඊට අයත් ය. එම අට්ඨකතාවන් පිළිබඳ ව වැදගත් තොරතුරු රාශියක් මෙම පොතට ඇතුළත් වී තිබේ. උසස් විභාග සඳහා ඉතිහාසය සහ සිංහල යන විෂයයන් හදාරන සිසුන්ට අතිශය ප‍්‍රයෝජනවත් පොතක් ලෙස මෙය හැදින්විය හැක. විශේෂයෙන් මෙහි අට්ඨකථාවන් සහ ඒ හා බැදුණු පාලි සිංහල සංස්කෘත පොත් සම්බන්ධ ව කෙරෙන විමර්ශනයන් සිසුන්ට මෙන් ම ඒ පිළිබඳ උනන්දුවක් දක්වන අයට ද අතිශය වැදගත් වේ.

Books Related to This Book

Palingu - (English)
Palingu - (English)

LKR 225.00

Chathubanawarapali Piruwana Poth Wahanse
Chathubanawarapali Piruwana Poth Wahanse

LKR 160.00

Vil There Asarthaka Paliganeema
Vil There Asarthaka Paliganeema

LKR 150.00

The Dhammapada Pali text and translation with stories in brief and notes
The Dhammapada Pali text and translation with stories in brief and notes

LKR 400.00

Paligenima
Paligenima

LKR 160.00

Sanna Sahitha Pali Thupawansaya
Sanna Sahitha Pali Thupawansaya

LKR 675.00

Paliganeeme Meheuma
Paliganeeme Meheuma

LKR 480.00

Krumi Paliboda Palanaya
Krumi Paliboda Palanaya

LKR 400.00

Palingu
Palingu

LKR 225.00

Palingu - Sinhala - පළිඟු
Palingu - Sinhala - පළිඟු

LKR 175.00

Paligu Walalla
Paligu Walalla

LKR 300.00

My Sister the Vampire 4 : Vampalicious
My Sister the Vampire 4 : Vampalicious

LKR 1,046.50

Seethala Palingu
Seethala Palingu

LKR 1,500.00

Paliganima
Paliganima

LKR 450.00

Chathubanawara Pali Piruwana Poth Wahanse
Chathubanawara Pali Piruwana Poth Wahanse

LKR 130.00