Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Palingu

Palingu

0 customer ratings, click here to login to do the ratings.

by Sybil Wettasinghe
Price : LKR 225.00

Book Details
ISBN00138981-2
AuthorSybil Wettasinghe
PublisherAdith Publishers
Year2012
Edition1
Category Sinhala Books

Book Description

කන්දක් උඩ කැලෑවක් අසල පුංචි ගෙයක් තිබුණා. මේ ගේ පොඩියේ ජීවත් වුණේ සාමෙල්, ඔහුගේ බිරිඳ මල්පිනා හා දරුවන් පස්දෙනා. ඒ පළිඟු, සිළිඳු, මුතු, ටික්කි හා පොඩ්ඩා. සාමෙල් දුප්පත් ගොවියෙක්. හුඟක් වෙහෙස මහන්සි වෙලා එළවළු ටිකක් වගා කළා. මෙයින් ලැබුණු දේකිනුයි දරුවන්ට කන්න සොයා ගත්තේ. හැදෙන වැඩෙන දරුවන් පස්දෙනෙකුට බඩ පිරෙන්න කන්න දෙන්න සාමෙල්ට නිතර බැරි වුණා. මේ ගැන දරුවෝ නම් දුක් වුණේ නෑ. ඔවුන් විනෝදෙටත් එක්ක කැලෑවට ගියා පලතුරු කඩාගෙන කන්න. එහෙම කාලයි බඩ ගින්න ටිකක් නිවා ගත්තේ. # Good as : Exemplary Story # Self Reading Age : 7 years to 11 years # Story Telling Age: 5 year to 10 years

Books Related to This Book

Palingu
Palingu

LKR 325.00

Palingu - (English)
Palingu - (English)

LKR 225.00

Andhuru Palingu Thala Medin
Andhuru Palingu Thala Medin

LKR 450.00

Palingu - English
Palingu - English

LKR 175.00

Seethala Palingu
Seethala Palingu

LKR 1,500.00

Palingu
Palingu

LKR 225.00

Palingu ( English )
Palingu ( English )

LKR 300.00

Palingu (Sinhlala)
Palingu (Sinhlala)

LKR 300.00

Palingu Hiskabala - Translationof Indiana Jones and the Kingdom of The Crystal Skull By James Rollins
Palingu Hiskabala - Translationof Indiana Jones and the Kingdom of The Crystal Skull By James Rollins

LKR 1,250.00

Palingu - Sinhala - පළිඟු
Palingu - Sinhala - පළිඟු

LKR 175.00