Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Peraes Muduwa

Peraes Muduwa

0 customer ratings, click here to login to do the ratings.

by Koshalee Sirichandra
Price : LKR 650.00

Book Details
ISBN9789556972054
AuthorKoshalee Sirichandra
PublisherAshirwad Publishers
Year2017
Edition1
Category Sinhala Books

Book Description

යුද්ධයෙන් හා වෛරයෙන් පිරුණු ජර්මනියේ විසූ බලවත් බැංකුකරුවෙක්ගේ සුන්දර බිරිඳ ජර්මානු ලේඛකයෙක් සමග ආදරයෙන් බැඳුනාය. ඔහුගේ යුදෙව් උරුමය නිසා ඔවුන් දෙන්නාටම මරණය අත්වුණේය. තවමත් ජීවත් වෙන ඇගේ සැමියා ඇගේ මතකයන් හා ඔවුන්ගේ දරුවන් ආරක්ෂා කර ගනිමින් ජීවත් වෙයි. ඔහු තමන්ගේ දියණිය වන අරියානා ෆොන් ගොත්හාඩ්ට ලබා දෙන මුදුව ඔවුන් අතර පවත්නා ආදරයේ සලකුණක් වෙයි. තමන්ගේ පවුලෙන් වෙන් වී, ජර්මනියෙන් පලා යා නොහැකි තත්ත්වයකට මුහුණ දෙන අරියානා අවසානයේ අත්අඩංගුවට පත් වන්නීය. තරුණ නට්සි හමුදා නිලධාරියෙක් ඇයට ජීවිතය ගලවා ගැනීමේ අවස්ථාවක් හා අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දෙන්නේය. ඛේදජනක සිදුවීමක් හා දෛවයේ සරදමක් ඇය ඇමෙරිකාවට රැගෙන යන්නේය. එහිදී ඇය බියකරු රැවටීමක හා නුපුරුදු බියවලින් පිරුණු ජීවිතයක හිමිකාරියක් වන්නීය. අතීතය සදහටම අහිමි වී, අවිනිශ්චිත අනාගතයක් දෙස බලමින් දිවි ගෙවනා ඇය තාත්තාගේ හා මල්ලීගේ මතකයන්වලට තවමත් සම්බන්ධ කරනා එකම වස්තුව වෙන්නේ මේ මුදුවයි. එක් දිනක ඒ මුදුව ඇගේ අතීතය හා අනාගතය සම්බන්ධ කරයි.

Books Related to This Book

Peraes Muduwa
Peraes Muduwa

LKR 650.00