Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Ranpata Chithrayak Athin Gath Mahalla

Ranpata Chithrayak Athin Gath Mahalla

0 customer ratings, click here to login to do the ratings.

by Batuwangala Rahula Himi
Price : LKR 350.00

Book Details
ISBN9789556614442
AuthorBatuwangala Rahula Himi
PublisherSADEEPA
Year2013
Edition1
Category Sinhala Books

Book Description

රූබට් තුළ හම්දුම්මාගේ පර්දාව සොරකම් කිරීමේ සිත පැසවමින් තිබුණි. ඔහු හම්දුම්මාගේ මූණ සපාකෑමේ වරදට මාස තුනක් උදුන් සිරගෙයි සිටියේය. ඒ තුන් මාසය පුරා ඔහු හම්දුම්මා ගැන වැඩිපුර සිතුවේය. හම්දුම්මා කෙරෙහි ප්‍රේමයක් දළුලමින් පවතින බව ඔහු වරක විශ්වාස කළේය. එහෙත් ඈ කෙරෙහි උපන් කුහක සිතුවිල්ලකින් එය වැසී යයි. හම්දුම්මා පූජකයාට වඩාත් ළං වී සිටීම ගැන ඔහු නොරිස්සුවේය.

Books Related to This Book

Ranpata Chithrayak Athin Gath Mahalla
Ranpata Chithrayak Athin Gath Mahalla

LKR 350.00