Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Siddangana

Siddangana

0 customer ratings, click here to login to do the ratings.

by Chitra I. Perera
Price : LKR 580.00

Book Details
ISBN9789556524116
AuthorChitra I. Perera
PublisherWijesooriya
Year2008
Edition1
Category Sinhala Books

Book Description

අම්මා සිය ජීවිතයේ ප්‍රීතිමත් කාලයේ කතා මා සමඟින් පැවසුවේ කුඩා මා උකුළෙහි රඳවා ගනිමිනි.මාගේ මව ධනවත් බලවත් පරම්පරාවකට හිමිකම් කියන තැනැත්තියකි. ඇයගේ මිත්තනිය ඉංග්‍රීසි ජාතික රදළ කාන්තාවකි.ඇය වික්ටෝරියා මහා රැජිණගේ අතට ඇත දී මල් කළඹක් පිළිගන්වා ඇත.මාගේ මව අඩක් බිහිරි තැනැත්තියක් උවද ඇයගේ පියා නළලට දෙතොල තබමින් මහන්සිය නොබලමින් ඇය හා කතා කළ හෙයින් ඇය වචන ශබ්ද කිරීමට උගත්තාය.සොළොස් වියට පත් ඈ වළා දෙවඟනක් මෙන් රූමත් වූවාය.කොළඹ ඇති ඔවුන්ගේ සුවිශාල මන්දිරියට දිවයිනේ නොයෙක් පළාත් වල ප්‍රභූ පවුල් වෙතින් විවාහ යෝජනා ගලා ආවේය.එහෙත් ඇයගේ සුන්දර දෙනෙත යොමු වී තිබුණේ පහත් පන්තියේ සල්ලාලයකු වෙතය.ඒ ඇය ගේ පියාගේ නිවසේ සේවය කළ මෙහෙකරුවකුගේ පුතෙකි

Books Related to This Book

Siddangana
Siddangana

LKR 580.00