Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Tarzan saha Ataramn vu yathikayo

Tarzan saha Ataramn vu yathikayo

0 customer ratings, click here to login to do the ratings.

by Prabath Mirihagalla
Price : LKR 250.00

Book Details
ISBN9789555516471
AuthorPrabath Mirihagalla
PublisherDAYAWANSA
Year2008
Edition1
Category Sinhala Books

Book Description

මෙහි දී අරාබි ශීක් වරයෙකු ගේ හා සත්ත්ව ජාවාරමෙහි යෙදෙන රුසියානුවෙකු විසින් උපායෙන් අල්ලා ගනු ලබන ටාර්සන් අප්‍රිකාවේ සිට ඇමරිකාව බලා යන දුම් නැවක සිර කරනුයේ ඇමරිකාවේ දී කූඩු කර පෙන්වීම සදහා රැගෙන යන්නට ය. එහෙත් ශාන්තිකර සාගරය මැද දී කුණාටුවකට හසුවන නෞකාව විනාශ වන අතර නැවෙන් නිදහස් වන ටාර්සන් ඇතුළු සෙසු යාත්‍රිකයන් මායා ගොත්‍රිකයන් ගේ අවසන් රාජධානිය පවත්නා පාළු දූවකට ගොඩ බසිනු ලබයි.මිත්‍යා දෘෂ්ඨික පූජකයන් හා ගැටෙන ටාර්සන් ස්වදේශික ජනතාව ද මිත්‍යා දෘෂ්ඨිකයන්ගෙන් බේරා ගැනීම විස්තර වේ.

Books Related to This Book

Tarzan saha Divi Minissu
Tarzan saha Divi Minissu

LKR 350.00

Tarzan of the Apes
Tarzan of the Apes

LKR 448.50

Tarzange Weera Putha (Sinhala) - ටාර්සන්ගේ වීර පුතා
Tarzange Weera Putha (Sinhala) - ටාර්සන්ගේ වීර පුතා

LKR 240.00

Aparajitha Tarzan (Sinhala)
Aparajitha Tarzan (Sinhala)

LKR 400.00

Nodemunu Tarzan
Nodemunu Tarzan

LKR 350.00

Tarzan saha Ataramn vu yathikayo
Tarzan saha Ataramn vu yathikayo

LKR 250.00