Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Thenithala Roasa Mala

Thenithala Roasa Mala

0 customer ratings, click here to login to do the ratings.

by Chitra Amarasekara
Price : LKR 325.00

Book Details
ISBN9789555707121
AuthorChitra Amarasekara
PublisherSAMAYAWARDANA
Year0
Edition1
Category Sinhala Books

Book Description

" ...මා කුඩා දැරියක් ව ඉන්දියානුවන්ට අයිති බිම් පෙදෙසක වාසය කරද්දී ඔවුන් අපට විරුද්ධව නැගී සිටී වි යයි බියෙන් පසු වූයේ, මගේ පියා ඉන්දියානුවන්ගේ දඩයම් මගක නොදැනුවත් කමකින් අපේ නිවස ඉදිකර තිබූ නිසාය. දිනක් නිවස අසලින් ගලා බසිනා දොළ අසබඩ දී තාත්තාට මුණ ගැසුණු ඉන්දියානු ගෝත්‍රික නායකයෙක් ඔවුන් සුදු මිනිස්සුන්ට විරුද්ධව සටන් කිරීමට සූදානම් වන බව පැවසූ අයුරු මට කිසි දිනක අමතක කල නොහැකි ය. සොල් ඩාට් ඩී ෂේන් නැමැති ඒ රණ ශූර ඉන්දියානු ගෝත්‍ර නායකයා අපව අනිකුත් ගෝත්‍රිකයින් ගෙන් බේරාගන්නා බවට මගේ පියාට දුන් පොරොන්දුව නොවන්නට අද මේ ඔබ ඉදිරියේ සිට ගෙන සිටින මම මෙලොව නොසිටින්නට ඉඩ තිබුණි." හිස් සොලවමින් කසු කුසු ගාන හඬ පිරිස අතරින් මතුවිය. තාත්තා දෙස හොරැහින් බැලූ රෝස්ට ඔහුගේ දෙනෙත් දිලිසෙන අයුරු පෙනුණි. අම්මා නැවත වරක් කතාව පටන් ගත්තාය. "වරක් අප නිවසේ සියලු දෙනා ම දරුණු උණ රෝගයකින් පෙලුණා. එවකට එම තැනිතලාවේ වාසය කළ එකම එක වෛද්‍යවරයා නීග්‍රෝ ජාතිකයෙක්.ටෑන් නැමැති එම වෛද්‍යවරයා සැතපුම් බොහෝ ගණනක් දුර ගෙවා අපට ප්‍රතිකාර කිරීමට පැමිණියා." සියල්ලෝම පුදුමයෙන් සුසුම් හෙළූ අතර, රෝස් හුස්ම හෙළා ගත නොහැකි තරමට අන්දමන්ද වී සිටියාය. " දැන් මගේ තර්කය වඩාත් හිංසනයට පත්වී ඇත්තේ නීග්‍රෝ ජාතිකයින් ද, ඉන්දියානුවන් ද යන්න ය. මේ රටේ නීග්‍රෝ ජාතිකයෙකුට වෛද්‍යවරයෙක් වීමට තරම් වරම් ලැබෙද්දී අසරණ ඉන්දියානුවන් සතුන් සේ ඝාතනයට ලක්වෙමින් සිටිනවා. නිවැරදි දේ තෝරා ගැනීම ඔබට භාරය."

Books Related to This Book

Sath Sumithuran Saha Palu Thenithalawe Abirahasha (Secret Seven Wins Through by Enid Blyton)
Sath Sumithuran Saha Palu Thenithalawe Abirahasha (Secret Seven Wins Through by Enid Blyton)

LKR 500.00

Thenithalawe Pihiti Kuda Nagaraya
Thenithalawe Pihiti Kuda Nagaraya

LKR 1,550.00

Thenithala Roasa Mala
Thenithala Roasa Mala

LKR 325.00

Thenithalawe Pihiti Kuda Niwasa
Thenithalawe Pihiti Kuda Niwasa

LKR 360.00