Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Yakage Nawathena - යකාගේ නවාතැන

Yakage Nawathena - යකාගේ නවාතැන

0 customer ratings, click here to login to do the ratings.

by Chandana Mendis - චන්දන මෙන්ඩිස්
Price : LKR 230.00

Book Details
ISBNNOT0257
AuthorChandana Mendis - චන්දන මෙන්ඩිස්
PublisherChandana Mendies Prakashana - චන්දන මෙන්ඩිස් ප්‍රකාශන
Year0
Edition1
Category Sinhala Books

Book Description

විසිවැනි සියවස මුල එංගලන්තයේ බිහිවූ විශිෂ්ටතම ලේඛිකාව ලෙස සැලකෙන්නේ ඩැෆ්නි ඩූ මෝරියර් ය.සිත් කලඹන අභිරහස් හා සිත් සසල කරවන භිෂණයෙන්, පාඨකයා ඇද බැඳ තබාගන්නා ඇගේ නවකථා සියල්ල, ලොව පුරා ජනප්‍රිය වුයේ ඉතා කෙටි කාලයකිනි. යකාගේ නවාතැන නමින් මෙසේ අසංක්ෂිප්තව සිංහලට නැගෙන්නේ Jamacia Inn නම් ඇගේ සාර්ථකම නිර්මාණයයි.සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක ඇල්ෆ්‍රඩ් හිච්කොක් මේ කථාවෙන් නිර්මාණය කළ ත්‍රාසජනක චිත්‍රපටය විශ්වකීර්තියට පත්විය.

Books Related to This Book

Nasiwadiniyakage Premaya
Nasiwadiniyakage Premaya

LKR 200.00

Vilasiniyakage Premaya
Vilasiniyakage Premaya

LKR 300.00

Koti Diyaniyakage Papochcharanaya
Koti Diyaniyakage Papochcharanaya

LKR 650.00

Gara Yakage Vijithaya (Sinhala)
Gara Yakage Vijithaya (Sinhala)

LKR 360.00

Yakage Nawathana
Yakage Nawathana

LKR 700.00

LAma Manaliyakage Kandulu Kathava
LAma Manaliyakage Kandulu Kathava

LKR 350.00

Yakage Dath Hitavilla
Yakage Dath Hitavilla

LKR 200.00

Ann Frank Dariyakage Dinapotha
Ann Frank Dariyakage Dinapotha

LKR 750.00

Yakage Nawathena
Yakage Nawathena

LKR 475.00

Yakage Billa
Yakage Billa

LKR 175.00

Ek Asampathiniyakage Kathawak
Ek Asampathiniyakage Kathawak

LKR 350.00

Yakage Kalliya
Yakage Kalliya

LKR 525.00

Cloniyakage Katha Wasthuwa
Cloniyakage Katha Wasthuwa

LKR 350.00

Kivindiyakage Vivahaya
Kivindiyakage Vivahaya

LKR 500.00

Oththukariyakage Ranganaya
Oththukariyakage Ranganaya

LKR 575.00