Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Yaweslu Minisa

Yaweslu Minisa

0 customer ratings, click here to login to do the ratings.

by Kumara Siriwardena
Price : LKR 850.00

Book Details
ISBN9789556971408
AuthorKumara Siriwardena
PublisherAshirwada Publishers
Year2016
Edition1
Category Sinhala Books

Book Description

Alexandre Dumas විසින් රචිත The Man in the Iron Mask කෘතියේ සිංහල පරිවර්තනය. යවෙස් ලූ මිනිසා බන්ධනාගාරයේ කවුළුවෙන් පිටතට රිදී බන්දේසියක් වීසි කළේය. අතොස් හා රාවුල් එම බන්දේසිය අහුලා ගත්හ. 'මම ප‍්‍රංශයේ රජුගේ සොහොයුරා වෙමි. අද සිරකරුවෙකු වන මම හෙට උන්මත්තකයෙකු වෙමි. ප‍්‍රංශ වැසියනි, ඔබේ පැරණි පාලකයාගේ පුතු වන මා වෙනුවෙන් යාඥා කරන්න' එහි පිහිතලයකින් කුරුටු ගා තිබිණි. ප‍්‍රංශයේ බරපතළම රහස වූ එය දැනගන්නන්ට අනිවාර්යයෙන්ම හිමි වන්නේ මරණය බව අතොස් හා රාවුල් දැන සිටියේ නැත.

Books Related to This Book

Yaweslu Minisa
Yaweslu Minisa

LKR 850.00