Office Hours - Monday to Saturday 9 am to 7 pm.

105 Translation of The Girl In Room 105 By Chetan Bhagat

105 Translation of The Girl In Room 105 By Chetan Bhagat

0 customer ratings, click here to login to do the ratings.

by Dilipa Jayakodi
Price : LKR 1,400.00

Book Details
ISBN9789556778564
AuthorDilipa Jayakodi
PublisherFast
Year2019
Edition1
Category පරිවර්තන / Translation

Book Description

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ ‘The Girl in Room 105’ නමැති නවතම කෘතිය දිලීප ජයකොඩි විසින් ‘105’ නමින් දැන් සිංහල පාඨකයන්ට තිළිණ කර තිබේ. තරුණ තරුණියන් උන්මාදයට පත් කරන චේතන්ගේ ප්‍රෙමණීය කතා රටාවෙන් සම්පූර්ණයෙන් වෙනත් මගක් ගත් මෙම කෘතිය රහස් පරීක්ෂණ ගණයේ නවතම ශෛලියෙන් රචනා වී ඇත. ආදරය, ප්‍රෙමය, සංත්‍රාසය, කුතුහලය කැටි කරගත් එක හුස්මට කියවිය හැකි ‘105’ චේතන්ගේ උන්මාදනීය කතා ශෛලියේ තවත් කැඩපතක් පාඨකයන්ට විවර කර පෙන්වන සිත් බඳනා කතාවකි. දෙන්නගේ ආදරේ බිඳිලා අවුරුදු ගාණක් ... ඒත් අවුරුදු ගාණකට පස්සේ කෙල්ලගේ උපන්දිනේ උදාවෙන රෑ දොළහේ කණිසමට පරාජිත පෙම්වතාට කෙල්ලගෙන් වට්ස් අප් මෙසේජ් එකක්... ඔයා මට විෂ් කරන්නේ නැද්ද? කැමතිනම් ඇවිල්ලම විෂ් කරන්න පුළුවන්.. මගේ හොස්ටල් කාමරේ ජනේලේ ඇරලා තියෙන්නේ.. තාම මම 105හේ.. මට ඔයාව අමතක කරන්න බැහැ .. ශ් .. සාරා... හැපී බර්ත් ඩේ..! ඒත් ඇයි සාරා නිදාගෙන...?

Books Related to This Book

Scissors F-105
Scissors F-105

LKR 70.00

The Girl In Room 105
The Girl In Room 105

LKR 1,100.00

Architect Bricks Toys (130 Pcs) Item No: 3105
Architect Bricks Toys (130 Pcs) Item No: 3105

LKR 640.00

Faber Castell 6 Fabric Acrylic Colours (No.FC1410501)
Faber Castell 6 Fabric Acrylic Colours (No.FC1410501)

LKR 1,195.00

Tote Bag With Purse (Large) C105
Tote Bag With Purse (Large) C105

LKR 1,200.00

CCNA Routing and Switching ICND2 200-105 Official Certification Guide
CCNA Routing and Switching ICND2 200-105 Official Certification Guide

LKR 2,716.80

Mint Paper Serviettes 105 Sheets Pack
Mint Paper Serviettes 105 Sheets Pack

LKR 100.00

The Book of Rumi : 105 Stories and Fables that Illumine, Delight, and Inform
The Book of Rumi : 105 Stories and Fables that Illumine, Delight, and Inform

LKR 1,050.00

Kraft Paper 105cm x 135cm
Kraft Paper 105cm x 135cm

LKR 110.00

105 Translation of The Girl In Room 105 By Chetan Bhagat
105 Translation of The Girl In Room 105 By Chetan Bhagat

LKR 1,400.00

Apple 1050 Craft Essentials
Apple 1050 Craft Essentials

LKR 75.00

Rainbow Magic Taylor the Talent Show Fairy 105
Rainbow Magic Taylor the Talent Show Fairy 105

LKR 450.00

Chess Brightness (No: 3105)
Chess Brightness (No: 3105)

LKR 460.00

Faber Castell - 12 Fabric Acrylic Colours (No.FC1410507)
Faber Castell - 12 Fabric Acrylic Colours (No.FC1410507)

LKR 2,300.00

Scissors f-105
Scissors f-105

LKR 70.00