Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Ama Pan Soyanni Translation of Nectar in a Sieve By Kamala Markandaya

Ama Pan Soyanni Translation of Nectar in a Sieve By Kamala Markandaya

0 customer ratings, click here to login to do the ratings.

by Senani Darmarathna
Price : LKR 500.00

Book Details
ISBN9789556779950
AuthorSenani Darmarathna
PublisherFast
Year2020
Edition1
Category පරිවර්තන නවකතා

Book Description

පෙර කිසිදිනෙක ජීවිතයේ මුණ නොගැසුණු අඳ ගොවියෙකුට ළමා මනමාලිය වූ රුක්මණී සිය සැමියා ද සමගින් කෙත් යායේ හරි හරියට වැඩ කරන්නී නියඟය හා මෝසම් වර්ෂා වලින් පීඩිත ජීවන පොළෝතලය කැප වී සුරක්ෂා කිරීමට ය. අපූර්ව වූ මහා ධෛර්යයකින් නිර්භීත හදකින් සන්නද්ධ ඕ අන්තර් සමාජ විපර්යාස දරිද්‍රතා හා ව්‍යසනයන් සමග සටන් වදින්නී ය. 'අමාපැන් සොයන්නී' වූ කලී භාරතයේ ප්‍රත්‍යන්ත ග්‍රාමයක දිවි ගෙවමින් ජීවන ගමන පුරා සිය ප්‍රේමණීයයන් රැක ගැනීමට අනවරත අරගලයක නිරත වූ රුක්මණී නම් අතිශය සරල ගම්බද ස්ත්‍රියගේ මනරම් වූ සුභාෂිත වෘත්තාන්තයයි. ***** ලොව පුරා මිලියන තුනකට අධික අලෙවි වාර්තා තැබූ භාෂා 18 කට පරිවර්තනය වූ Kamala Markandaya ලියූ Nectar in a Sieve කෘතියේ සිංහල පරිවර්තනය දැන් ඔබ වෙතට.

Books Related to This Book

Samagam Ginumkaranaya (Sinhala)
Samagam Ginumkaranaya (Sinhala)

LKR 200.00

Lama Kawi
Lama Kawi

LKR 140.00

Punchi Weerayo - 8 Abirahas Kamaraya
Punchi Weerayo - 8 Abirahas Kamaraya

LKR 290.00

Sri Lankeya Sanskrutha Abilekana Ha Samakalina Samajaya
Sri Lankeya Sanskrutha Abilekana Ha Samakalina Samajaya

LKR 475.00

Suwarnamaya Younviya Sarthakathwayata Athwela
Suwarnamaya Younviya Sarthakathwayata Athwela

LKR 150.00

Madhu Yamaye Sihina 2
Madhu Yamaye Sihina 2

LKR 400.00

Viraga Sangrama (Father Sergius - Leo Tolstoy) (Translation)
Viraga Sangrama (Father Sergius - Leo Tolstoy) (Translation)

LKR 680.00

Pasal Kalamanakaranaya (Sinhala)
Pasal Kalamanakaranaya (Sinhala)

LKR 175.00

Lama Katha
Lama Katha

LKR 600.00

Samanalige Mal Gawuma
Samanalige Mal Gawuma

LKR 400.00

A/L Sanyuktha Ganithaya Puhunuveeme Prashnawaliya Pilithuru samaga 2017
A/L Sanyuktha Ganithaya Puhunuveeme Prashnawaliya Pilithuru samaga 2017

LKR 325.00

Budu Dahama saha Samajaya 2015
Budu Dahama saha Samajaya 2015

LKR 250.00

Jesu Samidano Jewamanai (Jesus is Alive)
Jesu Samidano Jewamanai (Jesus is Alive)

LKR 425.00

Liyo Tholsthoi Lama Katha
Liyo Tholsthoi Lama Katha

LKR 220.00

G.C.E(A/L) Bauthika Rasayanaya :Samathulitha Thawa (Sinhala)
G.C.E(A/L) Bauthika Rasayanaya :Samathulitha Thawa (Sinhala)

LKR 1,200.00