Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Amma

Amma

0 customer ratings, click here to login to do the ratings.

by Dadigama V Rudrigo
Price : LKR 590.00

Book Details
ISBN9789555910446
AuthorDadigama V Rudrigo
Publisher
Year1973
Edition1
Category Sinhala Books

Book Description

සමූහය ප්‍රබෝධමත් වූ අතර ධජයේ වැදගත් කම තේරුම් ගත් අය සමූහය අතරින් ධජය වෙත ගියහ. මාසින්, සමෝයිලොව් සහ ගුසේ දෙබෑයෝද, පාවෙල් අසල සිට ගත්හ. හිස පාත් කරගෙන සෙනග පීරාගෙන එතැනට පැමිණි නිකොලායි සහ නොහඳුනන තරුණයෝ කීප දෙනෙක් අම්මා තල්ලු කරන්නට වූහ. "ලෝකයේ සියලුම රට වල කම්කරු ජනතාවට ජය වේවා!" පාවෙල් කෑ ගැසීය. සංඛ්‍යාවෙන් සහ ගුණයෙන් වැඩි වන දහසක් පමණ වන පිරිස ප්‍රීතියෙන් ඔද වැඩී ගියෙන්, හදවත දෙදරුම් කැවීමෙහි තරම් බලවත් වේගයකින් යුතුව හඬ නැගූහ. අම්මා නිකොලායිගේ සහ තවත් කෙනෙකුගේ අතක් අල්ලා ගත්තාය. ඇගේ ඇස් කඳුලෙන් තෙත් වී තිබුණද ඈ නොහැඬුවාය. ඇගේ කකුල් වෙව්ලන්නට වූ අතර ගැහෙන තොල්වලින් යුතුව කතා කළාය.

Books Related to This Book

English Grammar a glossary of terms
English Grammar a glossary of terms

LKR 507.50

Obamai Mage  Amma
Obamai Mage Amma

LKR 400.00

My First Book of Mammals
My First Book of Mammals

LKR 1,032.50

Grammar and Beyond Essentials Level 2 Students Book with Online Workbook
Grammar and Beyond Essentials Level 2 Students Book with Online Workbook

LKR 12,305.00

My Little Book of Grammar : Doing Word (Present)
My Little Book of Grammar : Doing Word (Present)

LKR 105.00

Advanced Grammar in Use with Answers
Advanced Grammar in Use with Answers

LKR 1,032.50

Grammar Kit Grade 3
Grammar Kit Grade 3

LKR 600.00

Collins Work On Your Grammar Elementary A1
Collins Work On Your Grammar Elementary A1

LKR 1,490.00

programmable Logic Controllers Programming Methods and Applications
programmable Logic Controllers Programming Methods and Applications

LKR 2,396.80

Asammatha Vicharaya
Asammatha Vicharaya

LKR 550.00

New English Grammar Series Part 1 Simpler Parts of Speech
New English Grammar Series Part 1 Simpler Parts of Speech

LKR 122.50

Asking and Answeing : A Guide to Communicative Grammar Book - I
Asking and Answeing : A Guide to Communicative Grammar Book - I

LKR 375.00

Oxford First Grammar, Punctuation and Spelling Dictionary (Perfect Support for Children Aged 5-7 Years)
Oxford First Grammar, Punctuation and Spelling Dictionary (Perfect Support for Children Aged 5-7 Years)

LKR 2,075.00

Advanced Grammar in Use Supplementary Exercises With Answers
Advanced Grammar in Use Supplementary Exercises With Answers

LKR 1,200.00

Key to New Beginer English Grammar 3
Key to New Beginer English Grammar 3

LKR 70.00