Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Amma

Amma

0 customer ratings, click here to login to do the ratings.

by Various
Price : LKR 800.00

Book Details
ISBN9789551319328
Author Various
PublisherPPH
Year2013
Edition1
Category Sinhala Books

Book Description

සමූහය ප්‍රබෝධමත් වූ අතර ධජයේ වැදගත් කම තේරුම් ගත් අය සමූහය අතරින් ධජය වෙත ගියහ. මාසින්, සමෝයිලොව් සහ ගුසේ දෙබෑයෝද, පාවෙල් අසල සිට ගත්හ. හිස පාත් කරගෙන සෙනග පීරාගෙන එතැනට පැමිණි නිකොලායි සහ නොහඳුනන තරුණයෝ කීප දෙනෙක් අම්මා තල්ලු කරන්නට වූහ. "ලෝකයේ සියලුම රට වල කම්කරු ජනතාවට ජය වේවා!" පාවෙල් කෑ ගැසීය. සංඛ්‍යාවෙන් සහ ගුණයෙන් වැඩි වන දහසක් පමණ වන පිරිස ප්‍රීතියෙන් ඔද වැඩී ගියෙන්, හදවත දෙදරුම් කැවීමෙහි තරම් බලවත් වේගයකින් යුතුව හඬ නැගූහ. අම්මා නිකොලායිගේ සහ තවත් කෙනෙකුගේ අතක් අල්ලා ගත්තාය. ඇගේ ඇස් කඳුලෙන් තෙත් වී තිබුණද ඈ නොහැඬුවාය. ඇගේ කකුල් වෙව්ලන්නට වූ අතර ගැහෙන තොල්වලින් යුතුව කතා කළාය.

Books Related to This Book

Dr Seuss Makes Reading Fun! : Is a Camel a Mammal?
Dr Seuss Makes Reading Fun! : Is a Camel a Mammal?

LKR 580.00

Advanced Grammar in Use with Answers W/CD
Advanced Grammar in Use with Answers W/CD

LKR 1,505.00

English Grammar in Use Book with Answers: A Self-study Reference and Practice Book for Intermediate Learners of English
English Grammar in Use Book with Answers: A Self-study Reference and Practice Book for Intermediate Learners of English

LKR 26,770.00

Theatened Mammals of Kerala
Theatened Mammals of Kerala

LKR 1,400.00

Asammatha Minisakuge Satahan
Asammatha Minisakuge Satahan

LKR 350.00

Dammapadaya
Dammapadaya

LKR 140.00

The Complete Grammar
The Complete Grammar

LKR 1,032.50

The Grammar Tree 2
The Grammar Tree 2

LKR 315.00

Easy way Of Learning English Grammar And Composition
Easy way Of Learning English Grammar And Composition

LKR 950.00

Grammar Builder 4: A Grammar Guide for Students of English
Grammar Builder 4: A Grammar Guide for Students of English

LKR 1,207.50

My Little Book of Grammar : Doing Word (Present)
My Little Book of Grammar : Doing Word (Present)

LKR 105.00

Key to New Beginer English Grammar 3
Key to New Beginer English Grammar 3

LKR 70.00

English Grammar and Exercises 4
English Grammar and Exercises 4

LKR 190.00

Analysis of Passive Voice : Grammar Explanations and Questions and Answers ( Essential Grammar Structures for GCE O/L, A/L, OET, PTE, IELTS & Other Exams)
Analysis of Passive Voice : Grammar Explanations and Questions and Answers ( Essential Grammar Structures for GCE O/L, A/L, OET, PTE, IELTS & Other Exams)

LKR 1,000.00

Mariya Ammage Sakkiya
Mariya Ammage Sakkiya

LKR 250.00