Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Amuthu Thale Ardara Kathawak

Amuthu Thale Ardara Kathawak

0 customer ratings, click here to login to do the ratings.

by Chandrasiri Palliyaguru
Price : LKR 450.00

Book Details
ISBN9789556778731
AuthorChandrasiri Palliyaguru
PublisherFast
Year2019
Edition1
Category Sinhala Books

Book Description

අතිශය අධික ජන ඝනත්වයකින් යුත් මරදාන, මාලිගාකන්ද, මාලිගාවත්ත, පරණවාඩිය, දියකඩිත්ත, පංචිකාවත්ත, සුදුවැල්ල වැනි පැරණි ගම් බොහොමයක් එකතුවෙන් නිර්මාණය වූ නගරයකි. මෙහි පදිංචි සිංහල, දෙමළ, මුස්ලිම්, ජා, ලන්සි වැනි විවිධ ජනකොටස්වලට අයත් මිනිසුන්ගේ කථන භාෂාවල දක්නට ලැබුණේ මිශ්‍ර ලක්‍ෂණයන්ගෙන් යුත් ස්වභාවයකි. සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින කථන බසෙහි දක්නට ලැබෙන ආගන්තුක වචන බොහොමයක් මරදාන ආශ්‍රිතව ඇතිවූ ඒවාය. එම භාෂාව ආශ්‍රිත කටවහරටත්, වියත් වහරටත්, මැදි වහරක් භාවිත කර ගනිමින් රචිත මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වූ පහළ මධ්‍යම පන්තික සිංහල බෞද්ධ පවුලකට අයත් ගාවින් හෙට්ටිආරච්චි තම දෙමව්පියන් සහ සොයුරා සමඟ පදිංචිව සිටියේ මරදානේය. ආනන්ද – නාලන්ද වැනි ලොකු බෞද්ධ පාසල් තිබුණ ද, ඔහුත් ඔහුගේ සොයුරාත් ගියේ දෙමටගොඩ පිහිටි ආගමේ පාසලටය. ගාවින් පෙම් සබඳතාවක් ඇති කොට ගන්නේත්, අවසන විවාහ වන්නේත් ලන්සි යුවතියක් සමඟය. මෙහි අන්තර්ගත වන්නේ ඔවුන් දෙදෙනාගේ අසම්මත අමුතු ආදර කතාවය.

Books Related to This Book

Amuthu Kathawa
Amuthu Kathawa

LKR 550.00

Lamamuthu Pata Pata Mage Lokaya Gas saha Mal : Roopa pata kirime poth pela
Lamamuthu Pata Pata Mage Lokaya Gas saha Mal : Roopa pata kirime poth pela

LKR 195.00

Lamamuthu English Alphabet Activity Book
Lamamuthu English Alphabet Activity Book

LKR 550.00

Amuthu saddayak
Amuthu saddayak

LKR 140.00

Lamamuthu Akurata Roopa English
Lamamuthu Akurata Roopa English

LKR 390.00

Denamuthu Magazine June 2014
Denamuthu Magazine June 2014

LKR 80.00

Lamamuthu Akurata Pera Hadathala 1 Shreniya
Lamamuthu Akurata Pera Hadathala 1 Shreniya

LKR 390.00

Lamamuthu English Ladder Book Series English Activity Grade 4 Runners
Lamamuthu English Ladder Book Series English Activity Grade 4 Runners

LKR 790.00

Lamamuthu Picture Word Book Activity Based Oral English Book Series
Lamamuthu Picture Word Book Activity Based Oral English Book Series

LKR 290.00

Lamamuthu Smilling Lines Pre Writing Patterns for Kids
Lamamuthu Smilling Lines Pre Writing Patterns for Kids

LKR 290.00

Denamuthu Athage Katha-2
Denamuthu Athage Katha-2

LKR 325.00

Lamamuthu English Ladder Book Series English Activity Grade 3 Runners
Lamamuthu English Ladder Book Series English Activity Grade 3 Runners

LKR 790.00

Gajamuthu Nohoth sinharaja Wickramaya 1
Gajamuthu Nohoth sinharaja Wickramaya 1

LKR 182.00

Lamamuthu 5 Shreniya Ganithaya Weda Potha
Lamamuthu 5 Shreniya Ganithaya Weda Potha

LKR 550.00

Lamamuthu Ganitha Gatalu 5 Shreniya
Lamamuthu Ganitha Gatalu 5 Shreniya

LKR 530.00