Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Camp Eka Watta

Camp Eka Watta

0 customer ratings, click here to login to do the ratings.

by Gunasiri Silva
Price : LKR 350.00

Book Details
ISBN9789559412328
AuthorGunasiri Silva
PublisherKatapatha
Year2016
Edition1
Category Sinhala Books

Book Description

ජිනසෝම දුටු මොහොතේ සිට ම වත්සලා උත්සාහ කරන්නේ ඔහුගෙන් මිදි පලා යාමට ය. ඇය ජිනසෝම හමුවී ගිය පසු එවන ලිපියක මෙසේ සදහන් කරන්නී ය. ‘‘ඔබ ඇත්තෙන් ම ප්රිසය මනාපයි. ඒ වුනත් මට ඕනෙ වුණා ඔබෙන් මිදී පලා යන්න.ඔබ හරිම හොඳ කෙනෙක්. මේ හදවතින් ම කිව්වෙ. නමුත් මා තුළ සියුම් දුකක් ජනිත වුණා. මා ප්රිැය කරන මොකක්දෝ දෙයක් ඔබ තුළ නෑ කියන හැඟීමෙන් මා පෙළුණා. එදා ඔබ කිව්වා පෞරුෂය තියෙන්නේ ක්රිියාවන් තුළ බව. ඇත්ත. පබා කුසගෙ විරූපිකමට අකමැති වුණා. ඒත් පබා කුසගෙ ක්රි්යාවන් තුළ තිබුණ පෞරුෂයට ආස කළා. ඒත් එයා ජීවත්වුණේ ජයම්පති කුමරුගෙ රූපය ඇතුළෙ. මං පබා නෙමෙයි. මට ඔබ ගැන අප්ර්සාදයක් නැ. ඒත් මං පබා වගේම හැඟුමකින් පෙළෙනවා. සියල්ල අහිමි වුණු අනාත වූ හැඟුමකින් මා පෙළෙනවා. මගේ ම සිහින මා දෙපාමුල කඩා වැටුණ වේදනාවෙන් මා පෙළෙනවා. මා ඔයාගෙන් බලාපොරොත්තුවුණු හැඟීම් වෙනුවට මා තුළ ඉතිරි වුණේ නුහුරු හැඟීමක්. මට සමාවෙන්න.’’

Books Related to This Book

Rainbow Magic Nicki the Holiday Camp Fairy
Rainbow Magic Nicki the Holiday Camp Fairy

LKR 525.00

Lay-open Pandding Campus File Top clip No:8812
Lay-open Pandding Campus File Top clip No:8812

LKR 750.00

Goosebumps Welcome to Camp Nightmare # 9
Goosebumps Welcome to Camp Nightmare # 9

LKR 437.50

Campus
Campus

LKR 205.00

Summer Camp Secrets: On Thin Ice #12
Summer Camp Secrets: On Thin Ice #12

LKR 875.00

They Changed the World: Crick & Watson  (Campfire Graphic Novels)
They Changed the World: Crick & Watson (Campfire Graphic Novels)

LKR 1,050.00

The Three Musketeers, The (Campfire Graphic Novels)
The Three Musketeers, The (Campfire Graphic Novels)

LKR 750.00

Summer Camp Secrets: Miss Manhattan #1
Summer Camp Secrets: Miss Manhattan #1

LKR 875.00

The Famous Five #7 - Five go off to Camp
The Famous Five #7 - Five go off to Camp

LKR 1,290.00

Three Men in a Boat (Campfire Graphic Novels)
Three Men in a Boat (Campfire Graphic Novels)

LKR 750.00

CORRECTIONAL BOOT CAMPS
CORRECTIONAL BOOT CAMPS

LKR 7,492.50

Campus-2
Campus-2

LKR 1,487.50

Software Architect Bootcamp
Software Architect Bootcamp

LKR 962.50

Gaojijishijia Campus File
Gaojijishijia Campus File

LKR 390.00

Campaigning
Campaigning

LKR 341.25