by Henri Warnakulasooriya
Price : LKR 550.00
ISBN | 9789556774849 |
Author | Henri Warnakulasooriya |
Publisher | Fast |
Year | 2015 |
Edition | |
Category | Sinhala Books |
හැත්තෑ එකේ කැරෙල්ලත්, හැත්තෑවේදී බලයට පත් වූ රජයේ ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග මෙන්ම හැත්තෑ හතේ විවෘත ආර්ථිකය හරහා සමාජය උඩු යටිකුරු වීමත් යන සිද්ධීන් සනිටුහන් කෙරෙන වඩාත් සංකීර්ණ සමාජ දේශපාලන අත්දැකීම් පාදක කරගත් නවකතාවකි. විල්ලරවාඩිය නවකතාවෙ දෙවැනි කොටසයි.