Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Eva Kee Apuru Katha -2

Eva Kee Apuru Katha -2

0 customer ratings, click here to login to do the ratings.

by Nirupa Rodrigo
Price : LKR 375.00

Book Details
ISBN9789553114877
AuthorNirupa Rodrigo
PublisherSARASAVI
Year2020
Edition1
Category Sinhala Books

Book Description

.මෙම කෘතිය, ඉසබෙල් අයියන්දේ විසින් රචිත The Stories of Eva Luna කෘතිය ඇසුරින් සිංහලයට නඟන ලද්දකි. ඇගේ සිතේ උපන් අපූරු චරිත, එ්වාට අදාළ විචිත‍්‍ර... සිදුවීම්... කතාන්දරයක් ආකාරයෙන් ඉදිරිපත් කෙරේ. ඉසබෙල් අයියන්දේගේ නවකතා ලොව පුරා භාෂාවන් තිහකට පරිවර්තනය වී ඇති අතර, පිටපත් මිලියන පනස් එකකට වඩා අලෙවි වී ඇත. ---------------- ”මම කිසි දිනෙක පණිවිඩයත් දීමට උත්සාහ නොකළෙමි. මට අවශ්‍ය වූයේ කතන්දරයක් කීමට පමණි. ‘ඉතින් ඇයි එ් කතාවම?’ මම නොදනිමි. එහෙත් බොහෝ දුරට සිතීමට, ධ්‍යානයට සම වැදීමට මම උගෙන සිටිමි. යම් තේමාවක් හෝ කතා වස්තුවක්, මගේ සිතට වද දෙමින්, එහි හොල්මන් කරමින්, අවුරුදු ගණනාවක් ජීවත් වෙයි. අවසානයේදී මම එය ලියා දමමි. එ් මන්දැයි මගෙන්ම ඇසීම මම නවතා දැමුවෙමි. මගේ සෑම පොතකම මා ගවේෂණය කරන්නේ මගේම ආත්මය බව, මගේම අතීතය බව, මගේම ජීවිතය බව මම දැන් විශ්වාස කරමි. ඇතැම් දෙය මා තුළ ගැඹුරු උනන්දුවක් ඇති කරයි. ශක්තිමත් ගැහැනු, මවුවරු, ආදරය, සාහසිකත්වය, මරණය, අහිමි වීම, දුක, මිතුරුදම්, විශ්වාසය, සාධාරණත්වය සහ මෝක්ෂය; මේවා මගේ ලේඛනයෙහි හා මගේ ජීවිතයෙහි නිරන්තර තේමාවන් වැනිය.” - ඉසබෙල් අයියන්දේ

Books Related to This Book

Aden of The Indian Ocean Trade : 150 Years in The Life of a Medieval Arabian Port
Aden of The Indian Ocean Trade : 150 Years in The Life of a Medieval Arabian Port

LKR 12,700.00

Craft Material Eva Mat Popsical
Craft Material Eva Mat Popsical

LKR 115.00

ATheValley of Fear
ATheValley of Fear

LKR 1,000.00

Akura Pilot English Medium Monthly Evaluation Question Paper and Answer Environmental Studies Grade 4
Akura Pilot English Medium Monthly Evaluation Question Paper and Answer Environmental Studies Grade 4

LKR 250.00

The Teaching Of The Buddha and Their Relevance To The Nature and Natural Laws
The Teaching Of The Buddha and Their Relevance To The Nature and Natural Laws

LKR 350.00

Transformas In CSS Revamp The Way You Design
Transformas In CSS Revamp The Way You Design

LKR 700.00

Andrew Marvell An Evaluation of His Poetry
Andrew Marvell An Evaluation of His Poetry

LKR 490.00

Eva Foam Maker KM-8820
Eva Foam Maker KM-8820

LKR 1,050.00

Akura Pilot English Medium Monthly Evaluation Question Paper and Answer Maths  Grade 3
Akura Pilot English Medium Monthly Evaluation Question Paper and Answer Maths Grade 3

LKR 250.00

Akura Pilot Grade 3 English Language : Monthly Evaluation Question Papers and Answers (New Syllabus)
Akura Pilot Grade 3 English Language : Monthly Evaluation Question Papers and Answers (New Syllabus)

LKR 450.00

Akura Pilot Grade 2 Monthly Evaluation English Language Question Papers and Answers ( New Syllabus )
Akura Pilot Grade 2 Monthly Evaluation English Language Question Papers and Answers ( New Syllabus )

LKR 400.00

Measurement and Evaluation in Psychology and Education
Measurement and Evaluation in Psychology and Education

LKR 1,575.00

Performance Evaluation in The Human Services
Performance Evaluation in The Human Services

LKR 3,200.00

Shelf Life Evaluation of Foods
Shelf Life Evaluation of Foods

LKR 25,322.55

Realist Evalutation in Practice
Realist Evalutation in Practice

LKR 5,385.00