Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Gal Warusa

Gal Warusa

0 customer ratings, click here to login to do the ratings.

by Anula De Silva
Price : LKR 350.00

Book Details
ISBN9789556776454
AuthorAnula De Silva
PublisherFast
Year2017
Edition1
Category Sinhala Books

Book Description

ලිංගික සබඳතා එක් විශ්වාසනීය සහකාරියකට පමණක් සීමා නොකිරීමේ වරද හෙවත් තෙවැනි සිල් පදය බිඳීමේ වරද නිසා ජීවිතයෙන්ම වන්දි ගෙවීමට සිදුවූ මිනිසෙක්, විශ්වාසවන්ත යැයි සිතූ මිනිසෙක් සමග සුරක්ෂිත පවුල් ජීවිතයක් පැතූ නිර්දෝෂී බිරිඳක්, ඒඩ්ස් රෝගයේ ගොදුරු බවට පත් වූ දෙමාපියන් නිසා අනේකවිධ දුක් කම්කටොලු සහ ගල් වරුසා වලට මුහුණ දෙන දියණියක්... අසරණ රෝගීන් දෙස වපරැසින් බලන සද්ගුනවත් සමාජයක්.... සිය මවගේ සිත් රිදවමින් ඇයගේ මතයට එරෙහිව කාමයෙහි වරදවා හැසිරුණු මිනිසකු සමඟ ජීවත්වන ගැහැනියක ඒඩ්ස් රෝගියකු ලෙසින් දුඛිත ඉරණමකට මුහුණපෑමෙන් පසු මතුවන අමිහිරි අත්දැකීම් ඇසුරෙන් රචිත අනුවේදනීය නවකතාවකි.

Books Related to This Book

Nightingale Art Cover Diary Exe SD
Nightingale Art Cover Diary Exe SD

LKR 2,450.00

Consumer Protection and the Medical Profession ( With Legal Remedies)
Consumer Protection and the Medical Profession ( With Legal Remedies)

LKR 962.50

Aithihasika Kotasara Priyangala Tempita Viharaya (Sinhala)
Aithihasika Kotasara Priyangala Tempita Viharaya (Sinhala)

LKR 190.00

Galana Gagaki Jeevithe
Galana Gagaki Jeevithe

LKR 400.00

Brooms Legal Maxims
Brooms Legal Maxims

LKR 3,132.50

Nightingale Premium Q Bound Note Book STD (224Pg)
Nightingale Premium Q Bound Note Book STD (224Pg)

LKR 1,670.00

30 days to a Perfect Life Megaliving
30 days to a Perfect Life Megaliving

LKR 962.50

Nightingale A4 Pre Qbound Notebook 224 Pages (03)
Nightingale A4 Pre Qbound Notebook 224 Pages (03)

LKR 975.00

Sona Nadiya Galayai
Sona Nadiya Galayai

LKR 480.00

Nightingale A5 Qbound Pre Notebook 224 Paegs (02)
Nightingale A5 Qbound Pre Notebook 224 Paegs (02)

LKR 610.00

Ranmuthugala Ma Upan Gama
Ranmuthugala Ma Upan Gama

LKR 150.00

Nightingale Perforated Professional Series A5 Spiral Pad 160 Pages
Nightingale Perforated Professional Series A5 Spiral Pad 160 Pages

LKR 890.00

Nightingale A5 Spiral Pad 160 Pages (08)
Nightingale A5 Spiral Pad 160 Pages (08)

LKR 310.00

Maimgala
Maimgala

LKR 750.00

Winsor & Newton Galeria Brush Long Handle Round No.16
Winsor & Newton Galeria Brush Long Handle Round No.16

LKR 6,860.00