Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Galu Para Diga Haelunu Sina Sallu

Galu Para Diga Haelunu Sina Sallu

0 customer ratings, click here to login to do the ratings.

by Dominik Chandrasali
Price : LKR 200.00

Book Details
ISBN9789550980062
AuthorDominik Chandrasali
PublisherSanthawa Prakashana
Year2014
Edition1
Category Sinhala Books

Book Description

ජිවිතේ තරංගයක් දිග විදුලියක් කෙටුවේ ඇස්වලටමයි අද අකුරු පහ හයක කෙටි පණිවිඩයක් දිග පිරිමි කඳුලක බර දැනෙනවද ගැහැණු නළලතට නිහඬ ඉකි බිඳුමක කෙඳුරුමක් විතරමයි බර කඳුලක මදිකමක් තිබුණේ නෑ නේද උඹට ඒ දවස්වලත් කැහැටු අත්වල එල්ලිලා යද්දිත් මට තිබූ ළෙන්ගතුකමට දිගු වදන් නොලියා ලියා එවූ කෙටිම කෙටි හසුන ඇති පිරිමියෙකු කොයි තරම් අහිංසකද අයිෆල් කුළුණක් වගේ හිටියට, ගැහැණියක් කොතරම් සංවේදීද හැමවෙලේම පැටලිලා කෙනිත්තුවට හැඩ කැපුව මිනි ගවුම් රේන්ද තනපටි ද සුපිරි පෙම්වතුන්ගේ හීන ඔඩෙල්වටරවුම ළඟ සුවිසාල බැනර් කටවුට්වල රූප බොහෝ දෑ උපුටා නොගත්තේ ඇයි කිරිල්ලියක වන් ඉගිළිය හැකි තුරුණු වියට ඉතින් හරි හැටි ඇති දාත් ගෙවුණු ඒ දවස් ටික මා ඔයේ ඉවුර දිග සැමරුවා මතකයි නේද එක වසන්තෙක ඒවගේ ලස්සන දවස් පහු කරලා කඩසාප්පු ගානේ අදත් යනකොට ඉඳහිට ජිවිතේ පෙර පසු වදන් ලියවෙනවා එමට ඇස් හීනවලින් නළියෑවත් ජිවිතේ ඉහලගෙන එක කුඩය යට අපි හිටියේ තුරුලුවෙලා එකට

Books Related to This Book

Neggalum Sinhalam Pesalam
Neggalum Sinhalam Pesalam

LKR 320.00

Indhu Naagareegam Tharisanangalum Vaalviyalum
Indhu Naagareegam Tharisanangalum Vaalviyalum

LKR 500.00

Kutty Yaanaiyum Suttigalum
Kutty Yaanaiyum Suttigalum

LKR 300.00

Maanavargalukkaana Mahabaaratha Kadhai
Maanavargalukkaana Mahabaaratha Kadhai

LKR 400.00

Yanaiyum Aaru Kurudargalum
Yanaiyum Aaru Kurudargalum

LKR 360.00

Eesaappum Tholargalum
Eesaappum Tholargalum

LKR 187.50

Siruvagalukkaana Neethi Kadhaigal
Siruvagalukkaana Neethi Kadhaigal

LKR 230.00

Galu Kumari
Galu Kumari

LKR 690.00

Galumuwadorin Diyawannawata
Galumuwadorin Diyawannawata

LKR 550.00

Siruvargalukku Peikkathaigal
Siruvargalukku Peikkathaigal

LKR 262.50

Anukatamaipum Pinaipugalum Uyartharam (GCE A/L Atomic Structure and Bonding) New Syllabus 2019
Anukatamaipum Pinaipugalum Uyartharam (GCE A/L Atomic Structure and Bonding) New Syllabus 2019

LKR 600.00

Siruvargallukku Harkulisum 12 Sodhanaigalum
Siruvargallukku Harkulisum 12 Sodhanaigalum

LKR 262.50

Kulanthaigalukkum Ungalukkum Idaiye
Kulanthaigalukkum Ungalukkum Idaiye

LKR 350.00

Kaegalu Korala Pawatha
Kaegalu Korala Pawatha

LKR 475.00

Palamozhi Kathaigalum Palamozhi Vila
Palamozhi Kathaigalum Palamozhi Vila

LKR 375.00