Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Gothama Geethaya - ගෝතම ගීතය

Gothama Geethaya - ගෝතම ගීතය

0 customer ratings, click here to login to do the ratings.

by Jayasena Jayakodi - ජයසේන ජයකොඩි
Price : LKR 350.00

Book Details
ISBN9789555517645
AuthorJayasena Jayakodi - ජයසේන ජයකොඩි
PublisherDayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
Year0
Edition1
Category Sinhala Books

Book Description

‘ස්වාමීනි, තුන් කල්ම දන්නා ඔබවහන්සේ වෙත රැඳීම ප්‍රඥාගෝචර වන්නේ ය. මට කිසිදු බියක් සැකයක් නොමැති ව ඔබ වහන්සේ සෙවණෙහි රාත්‍රිය ගත කළ හැකි ය.’ ‘ඇයි දරුව ඔබ අන් සෙවණක පිහිට පතන්නේ?’ ‘ස්වාමීනි, කිසිත් නොපෙනෙන අඳුර ය. අඳුරේ බොහෝ සම්බාධක උපදී. අසිපතක් බොටුවට ළං වූව ද රුදුරු නාගයෙක් පෙණ ගොබය නඟා දෙ පා අතරේ පසුවුව ද නො පෙනේ. ඔබ වහන්සේට සියලු සම්බාධක දුර සිට පෙනෙන හෙයින් ඔබ වහන්සේ සමීපයේ පසුවන මට බියක් නැත.’ ‘දරුව, ඔබටත් වුවමනා නම් අඳුර විනිවිද දැකිය හැකි නැණසක් ලද හැකියි.’ නාලක බුදුන් වහන්සේට එකත්පස් ව හිඳ අඳුරේ පසුවෙමින් අඳුර ගැන ම කතාකෙළේ ය...”

Books Related to This Book

Gothama Geethaya - ගෝතම ගීතය
Gothama Geethaya - ගෝතම ගීතය

LKR 350.00