by Janaki Sooriyarachchi
Price : LKR 300.00
| ISBN | 9789551090388 |
| Author | Janaki Sooriyarachchi |
| Publisher | TIKIRI |
| Year | 2017 |
| Edition | 1 |
| Category | Sinhala Books |
චූටි මල්ලියා හරිම දඟයි. අඬන්න ගත්තම නලව ගන්න හරිම අමාරුයි. දවසක් මල්ලියා නලවගන්න මන් පොඩි බොරුවක් කිවුවා. හඳේ හාවෙක් ඉන්නවා කියලා. දැන් මල්ලී ඒ හවාව අල්ල ගන්න කල්පනාව.