Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Harry Potter Saha Rahas Kutiya

Harry Potter Saha Rahas Kutiya

0 customer ratings, click here to login to do the ratings.

by Abhaya Hewawasam
Price : LKR 750.00

Book Details
ISBN9789555736237
AuthorAbhaya Hewawasam
PublisherSARASAVI
Year2012
Edition1
Category Sinhala Books

Book Description

ප‍්‍රිවෙට් ඩ‍්‍රයිව් මාවතේහි අංක හතර දරණ නිවසේ එදිනද උදේ ආහාර මේසයේදී මත භේදයක් ඇති විය. එදින රැුය පහන් වේගන එන වේලාවේදී, තම ඥාති පුත‍්‍ර හැරීගේ කාමරයෙන් නිකුත් වූ බස්සකුගේ මොරදීමකින් වර්නන් ඩර්ස්ලී මහතා නින්දෙන් අවදි වී තිබුණේය. ”ජංජාලය යි! මේ සතිය තුළ තුන්වැනි පාර!” කෑම මේසයේ අනෙක් පස වාඩි වී සිටි හැරී දෙස බලමින් හේ ගෙරෙව්වේය. ”උඹට ඔය යස්ස බස්සාගේ කට වහන්ඩ බැරි නම් ඌ මේ ගෙදරින් පන්නන්ඩ ඕනි!” ”එයාට මෙහේ කම්මැලියි” හැරී කරුණු පහදන්නට විය. ”එ්කිට පුරුදු රාත‍්‍රියේ එහේ මෙහේ ඉගිලෙන්ඩ යි. එයා රාත‍්‍රියේ පිටතට අරින්ඩ පුළුවන් නම් රවුමක් ගහලා එන්ඩ....” ”උඹ හිතන්නේ මාව තම්බන්ඩ පුළුවන් කියලාද?” වර්නන් බාප්පාගේ මුව, බදින ලද බිත්තරවලින් පිරී තිබිණ. බදින ලද එක් බිත්තර කෑල්ලක් ඔහුගේ මුවෙන් පිටතට එල්ලෙමින් තිබිණ. ”ඔය සතා එළියේ රවුම් ගහන්ඩ ගියොත් වෙන්නේ මොනවාද කියලා මම දන්නේ නැද්ද?”...

Books Related to This Book

Harry Potter and The Philosophers Stone Vol 1
Harry Potter and The Philosophers Stone Vol 1

LKR 3,150.00

Harry Potter Saha Rahas Kutiya
Harry Potter Saha Rahas Kutiya

LKR 750.00

Harry Potter and The Prisoner of Azkaban - Slytherin Edition
Harry Potter and The Prisoner of Azkaban - Slytherin Edition

LKR 1,797.00

Harry Potter Saha Feniks Nikaya (Sinhala)
Harry Potter Saha Feniks Nikaya (Sinhala)

LKR 1,800.00

Harry Potter and The Prisoner of Azkaban - Adult
Harry Potter and The Prisoner of Azkaban - Adult

LKR 900.00

Harry Potter Deluxe Coloring Book
Harry Potter Deluxe Coloring Book

LKR 525.00

Harry Potter and the Philosophers Stone
Harry Potter and the Philosophers Stone

LKR 955.00

Harry Potter and The Chamber of Secrets Vol.2
Harry Potter and The Chamber of Secrets Vol.2

LKR 2,995.00

Harry Potter and the Order of the Phoenix
Harry Potter and the Order of the Phoenix

LKR 1,435.00

Harry Potter and the Deathly Hallows
Harry Potter and the Deathly Hallows

LKR 2,097.00

Harry Potter and The Order of The Phoenix - Gryffindor Edition
Harry Potter and The Order of The Phoenix - Gryffindor Edition

LKR 1,797.00

Harry Potter and the Deathly Hallows
Harry Potter and the Deathly Hallows

LKR 1,290.00

Harry Potter and the Philosophers Stone Book 2
Harry Potter and the Philosophers Stone Book 2

LKR 845.00

Harry Potter and the Deathly Hallows
Harry Potter and the Deathly Hallows

LKR 1,400.00

Harry Potter and The Order of The Phoenix - Slytherin Edition
Harry Potter and The Order of The Phoenix - Slytherin Edition

LKR 1,797.00