Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Jane Austen Emma

Jane Austen Emma

0 customer ratings, click here to login to do the ratings.

by Nalini
Price : LKR 950.00

Book Details
ISBN9789553101556
Author Nalini
PublisherSARASAVI
Year2015
Edition1
Category පරිවර්තන / Translation

Book Description

Emma ග්‍රන්ථයේ සිංහල පරිවර්තන නැවත මුද්‍රණය - 2019 Pride and Prejudice කෘතියේ කතුවරිය වන ජේන් ඔස්ටින් නම් වූ සුප‍්‍රසිද්ධ ඉංගී‍්‍රසි ජාතික ලේඛිකාවගේ Emma කෘතියේ සිංහල පරිවර්තනයයි. ඇගේ සියලූ ප‍්‍රබන්ධ කතා මෙන් මෙය ද විවාහය තේමා කරගෙන ලියා ඇත. මෙහි එන කතා නායිකාව අන් කිසිවකුත් නොව තමා මෙන් බව ඇය පවසයි. රූමත්, ධනවත්, දක්ෂ, සැපපහසු දිවියක් ගෙවන එමා, විසිඑක් වන විය පසු කරමින් සිටි අතර, තම බලය සහ ආධිපත්‍ය පතුරුවමින් මුළු හයිබරිය ම ඇගේ අණසකට ගැනීමට උත්සාහ කළාය. තමා සිතන කටයුතු කරන ආකාරය සැම විට ම නිවැරදි යැයි කල්පනා කළ ඇය, හිතුවක්කාර මෙන් ම මුරණ්ඩු ස්වභාවයක් දැරුවාය. නමුත් අවසානයේ සෑම සිද්ධියක් වෙනුවෙන් ම තමා තමාට ම රැුවටී ඇති බව වටහා ගත්තාය. සියලූ දෙනාම ගැන කල්පනා කරන්නට, කි‍්‍රයා කරන්නට ගියත් ඇය තමා මෙන් ම තමාගේ ඉරණමද තේරුම් ගන්නේ කතාව අවසානයේය.

Books Related to This Book

More About Amelia Jane
More About Amelia Jane

LKR 600.00

Viva Modern Critical Interoretations Jane Austens Persuasion
Viva Modern Critical Interoretations Jane Austens Persuasion

LKR 612.50

The Amelia Jane Collection
The Amelia Jane Collection

LKR 1,197.60

Jane Eyre
Jane Eyre

LKR 420.00

Jane Austen Emma
Jane Austen Emma

LKR 420.00

Jane Eyre  (Penguinn Popular Classics)
Jane Eyre (Penguinn Popular Classics)

LKR 346.50

Jane Eyre
Jane Eyre

LKR 350.00

Jane Eyre
Jane Eyre

LKR 600.00

Jane Eyre
Jane Eyre

LKR 1,197.60

Mary-kate and ashley : new york minute - The secret of jane`s success #3
Mary-kate and ashley : new york minute - The secret of jane`s success #3

LKR 346.50

Janes 1981-82 Naval Annual
Janes 1981-82 Naval Annual

LKR 2,725.00

Jane Eyre (Sinhala)
Jane Eyre (Sinhala)

LKR 350.00

Complete and Unabridged Classic Jane Austen
Complete and Unabridged Classic Jane Austen

LKR 1,396.50

Jane Eyre
Jane Eyre

LKR 175.00

Jane Eyre (Penguin Classics)
Jane Eyre (Penguin Classics)

LKR 1,665.00