by Kelum Weligama
Price : LKR 780.00
ISBN | 9789557587004 |
Author | Kelum Weligama |
Publisher | Vishishta |
Year | 2015 |
Edition | 1 |
Category | Self Help Books |
පිටපත් 20,000 ඉක්මවා අලෙවියක් වාර්තා කරමින් මේ වන විට 13 වෙනි මුද්‍රණයද නිකුත් වී ඇති "ජීවිතය වෙනස් කරන කතා 1" පොත ශ්‍රී ලංකාවේ පළවූ ජනප්‍රියම පුද්ගල සංවර්ධන කෘතියකි. පුංචි කතාවකට ජීවිතය අංශක 180කින් වෙනස් කළ හැකිය යන පදනමේ සිට නිර්මාණය වී ඇති එය ඕනෑම කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න සමත් අපුරු සංකල්ප සහිත ජීවිතය වෙනස් කරන අපුරු කතා රැසකින් සමන්විතයි.