Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Kalu

Kalu

0 customer ratings, click here to login to do the ratings.

by Vasalamudaliarachchi
Price : LKR 475.00

Book Details
ISBN9789555739542
Author Vasalamudaliarachchi
PublisherSARASAVI
Year0
Edition1
Category Sinhala Books

Book Description

මුල්ලේරියාව මානසික රෝහලේ සිටි කාන්තාවකගේ ජීවිතය පාදක කර ගනිමින් රචිත නවකතාවකි. මේ මොහොතේද සමාජයේ ජීවත්ව සිටින ගැහැනිය පිළිබඳ විශ්ලේෂණයකි. 2010 ස්වර්ණ පුස්තක අවසාන වටයට නිර්දේශිත නවකතා පහෙන් එකකි. ------------ මුදු සුමුදු පහසක් හදවත කිති කවයි. ස්නේහවන්ත අතැඟිලි හිසකේ අතර හෙමිහිට තැවරෙයි. මම දෑස් පියා ගනිමි. සිත සැනසෙයි. උණුසුම් සුසුමක් කම්මුලක තැවරෙයි. එ් සුවඳ මගේ හදවත හඳුනයි. මම සෙමෙන් ඇස් හරිමි. හදවත හඳුනන පැහැය, හදවත ඉල්ලන සුවය දැන් මා ළඟය. ඇස් කතා කරයි. හදවත පියාසලයි. මගේ සතුට. මගේ සැපත. මගේ ජීවිතය. එක ජීවිතයක් නොව, දැන් ජීවිත දෙකක්! ”ඔළුව අතගාන කොට හරිම සනීපයි.” කුඩා දැරියකගේ සුරතලය මගේ වචනවල ඇත. දඟකාර චේති සතුටෙන්. පී‍්‍රතියෙන්. ”මං තව ටිකක් අත ගාන්නම්. ඔයා නිදාගන්න.” මම යළි ඇස් පියා ගනිමි. හීන දැකීම ආස්වාදජනකය. හීන ලෝක සුවදායකය. ‘හීන’ - පාට පාට හීන - හෑන්ස් කි‍්‍රස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා කියවන ලෝබකමින්මයි දඟකාර චේති එ් හීන දකින්නේ. ධනුෂ්කගේ අතැඟිලි සෙමෙන් මගේ කම්මුලක තැවරෙයි. ”තවම ඉදිමුම තියෙනව.” ඔහු සෙමෙන් කියනු ඇසේ. මම සුසුමක් හෙළමි. ”පාට හීන බිඳෙනව මෝඩියේ” උඩු හිත මට සිනාසෙයි. හිත ඇතුළෙ දඟ කරන අර දඟකාර චේති සතුටෙන්. පස්මහ බැලූම් නොබල ලැබිච්ච ආදරේ අත් විඳපන්... දඟකාර චේති මට නියෝග කරන්නීය. ගිනිගේගෙන් තැලූම් කාපු හිතට පවන් සලන්නෙ කවුද? එ් සහනය මට කෝටියක් වටියි. එ් ආදරවන්ත සැනසීමට වටිනාකමක් දෙන්න මට බෑ. සැනසීම එ් තරම්ම වටිනවා. ”රිදෙනවද...” තැලූණු කම්මුල මත ඇඟිලි තුඩු තබන ඔහු අසයි. ”වැඩිය රිදෙන්නෙ හිත.” මම කීවෙමි.

Books Related to This Book

Hete Echchara Kaluwara Ne
Hete Echchara Kaluwara Ne

LKR 425.00

Kalu Pulli Redda
Kalu Pulli Redda

LKR 300.00

Sudu Kalu - To Kill A Mocking Bird - සුදු කලු
Sudu Kalu - To Kill A Mocking Bird - සුදු කලු

LKR 500.00

sirukaluku Arival Vendraver Kadhaigal
sirukaluku Arival Vendraver Kadhaigal

LKR 262.50

Chiruvarkalukku Abbaaji Kathaigal
Chiruvarkalukku Abbaaji Kathaigal

LKR 594.00

Sanda Kaluwara Wiya 2
Sanda Kaluwara Wiya 2

LKR 450.00

Kalugala Veediya
Kalugala Veediya

LKR 750.00

Nikini Kaluwara
Nikini Kaluwara

LKR 650.00

Ammage  Adaraya Kaluda Sududa
Ammage Adaraya Kaluda Sududa

LKR 580.00

Gami Nena Nuwana 9 - Kaluwa Marapan Giya Wage
Gami Nena Nuwana 9 - Kaluwa Marapan Giya Wage

LKR 300.00

Siruvarkalukku Puthirkal Vidukathai
Siruvarkalukku Puthirkal Vidukathai

LKR 262.50

Nancy Drew : Kalu Balalage Shapaya (The Curse of The Black Cat)
Nancy Drew : Kalu Balalage Shapaya (The Curse of The Black Cat)

LKR 400.00

Kalu Mamai Kalu Paetiyai
Kalu Mamai Kalu Paetiyai

LKR 150.00

Singathol Porthiya Kaluthai
Singathol Porthiya Kaluthai

LKR 150.00

Kalu
Kalu

LKR 475.00