 
                        by  Progress
                                Price :  LKR 350.00                                
                            
| ISBN | 9786245300273 | 
| Author | Progress | 
| Publisher | Progressive Publishing House | 
| Year | 2019 | 
| Edition | 1 | 
| Category | Childrens Books | 
ඔයාලත් එන්න, කපුටත් එක්ක එකතුවෙලා මේ ලෝකෙ සතුටින්ම ජීවත් වෙන කුරුල්ලාකවුද කියලාහොයන්න යන්න. එයා කවුරු වෙයි ද? ලස්සන පරෙවියා ද, ලස්සනට සිංදු කියන ? කොවුලා ද, එහෙමත්් නැත්නම් සුන්දර හංසයා ද? මොනරව මුණගැහුණට පස්සෙ තමයි කපුටා දැනගන්නෙ ඇත්තටම මේ ලෝකේ සතුටින්්ම ජීවත්වෙන කුරුල්ලා කවුද කියලා.