by Jayathilaka Kammallaveera
Price : LKR 200.00
| ISBN | 9789559525929 |
| Author | Jayathilaka Kammallaveera |
| Publisher | Wijesooriya |
| Year | 2015 |
| Edition | 1 |
| Category | Sinhala Books |
"අනේ අම්මේ කෑ ගහන්න එපා .අරුණි ඇහැරුනොත් කෙල්ල බයවෙයි ." මල්ලිකා තම දුබල වූ කටහඬ තවත් පහත් කරමින් කිවේ අම්මගේ අත දෑතින් බදා ගනිමින් ඒ අත මිරිකගෙනම ඈ අම්මාට දැන ගන්නට අවශ්‍ය දේ හෙළි කළාය .